පාකිස්තානයට එරෙහිව අබුඩාබි’හි පැවැති එකම විස්සයි/20 ක‍්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් විනිසුරුගේ තීරණයට විරෝධය පෑමේ චෝදනාවට ලක්ව තරග මුදලින් 10% ක දඩ මුදලක් ගෙවීමට සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අසාධාරණයි
තවම පොඩි එකානේ
විනිසුරුවන් නිවැරැදි තීරණ ලබාදෙනවා නම් ක්‍රීඩකයෝ විරුද්ධ වෙන්නෙ නෑ. විනිසුරුවරයන්ටත් දඩ නියම කිරීමක් සැකසිය යුතුයි
පව්...