රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා පත් කරනු ලැබ සිටියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඇමැති මණ්ඩලයේ මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අනුමැතියෙන් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් මේ පත්වීම කැර ඇත. 1994 වර්ෂයේ රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුවට එක්වූ ලියනගේ මහතා ප්‍රවෘත්ති නිලධරයකු හා මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් වෙළෙද හා වාණිජ, තැපැල් හා විදුලි සංදේශ ජනමාධ්‍ය හා වෘත්තීය පුහුණු යන අමාත්‍යංශවල ද ජනාධිපති කාර්යාලයේ ද සේවය කෙළේය. ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උපදේශක වරයෙක් ද විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපායෙ යන රස්සාවක්නෙ හම්බෙලා තියෙන්නේ..
අනේ මහත්තයො වැඩියෙ කඩේ නම් යන්න එපා..
මගේ උණුසුම් සුභපැතුම්. ඉතාලියෙදි වගේ වැඩ සමබරව කරගෙන යන්න..
අපගේ සුබ පැතුම්! ඉදිරි වැඩ සාර්ථක වේවායි පතමි