ශ්රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි බව කියන චීන ජාතිකයෝ 37 දෙනෙක්ද කල්මුණේ පදිංචිකරුවෝ දෙදෙනෙක්ද ඔවුන් සිටි යාත‍්‍රා දෙකක්ද සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන චීන වරාය පොලිසියට භාරදෙනු ලැබූහ. මොවුන් මසුන් ඇල්ලීමට පැමිණි අයද එසේ නැත්නම් ඕස්ටේ‍්‍රලියා යන ගමන් වැරදීමකින් ලංකාව දෙසට ආ අයදැයි සොයා බලන බව පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ ඒකෙත් හැටි. අන්තිමට චීන්නුන්ට චීන පොලිසියටම එන්න වෙලානේ. (නි)
මේ නම් ඉන්දියාව හෝ ලංකාව ගැන ඔත්තු බලන්න පැමිණි චෙන්නායි කට්ටියක්ද කියලත් සැකයි. (නි)
බැලුවේ නැද්ද මේ කට්ටිය කොන්ඩේ බැදපු චින්නුද කියල ද ?? ප්‍රශ්නය ටිකක් වෙනස්වෙයි මුන්ගේ කොන්ඩේ හැටියට (දී)
වරාය එයාලගේ කියලා හිතාගෙනද දන්නේ නැහැ ඉන්නේ? (නි)
චීන්නු ඔය ඕනැතරම් මෙහෙත් ඉන්නේ. නිකන් සතුටට මුහුදු ගියාද දන්නේ නෑනේ. (නි)
චීන්නුන්ට බණින්න එපා.වරායේ ඉතුරු ටික හදන එකක් නැහැ. (නි)
චීන්නු චීනවරාය පොලීසීයට ෂහ මාරයිනෙ (ත)