චීනයේ ජියැන්ග් නුවර මහා මාර්ගයේ ගමන් ගත් බසයක් එම මාර්ගය මැද මහා වළකට ඇද වැටුණේය. බසයේ සිටි මගීනට කිසිදු අනතුරක් නොවූ බව චීන පොලිසිය කියයි. මහා මාර්ග යටින් දිවෙන උමන් දුම්රිය නිසා ඇති වන දෙදිරීම මෙම ගිලා බැසීමට හේතුවන්නට ඇතැයි චීන මහා මාර්ග ඉංජිනේරුවෝ කියති.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩට ගිය එකත් හිසට කඩා වැටේවිද දන්නේ නෑ .(ස)
මේඩ් ඉන් චයිනනේ (ස)
අපේ රටේ චීනය ගැන කතා කිරීමත් විහිලුවක් (ස)
මෙයාලම නේද අපේ ඒවා හදන්නෙත්. ඉවරයි ඉතින් (ස)
සැටලයිට් එකත් ඉක්මනටම ආපසු ඒවි එහෙනම් (ස)
මහාමාර්ග ඇමති අස් උනාද දන්නේ නැහැ (දී)
අයියෝ ඕව වැඩද (දී)
මම හිතුවේ ලංකාවේ විතරයි කියල (දී )
පොලිස් පාක් වලත් ඔයවගේ උනා මතකද (දී)
අපේ කට්ටියක්ද දන්නේ නැහැ පාර හැදුවේ (දී)
පාර මැද බලාගාරයක්... (නි)
කවුද කවුද මේ බනින්නේ..? අපට ලෝකෙන් ඉතුරු වෙලා ඉන්න එකම බලාපොරොත්තුවට බනින්නේ එහෙම නැහැ, හරිද? (නි)
ලංකාවේ අධිවේගී තාක්ෂණය ගැනත් දැන් නම් බය හිතෙනවා. (නි)
චීන රටේ මෙහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ මෙඩින් චයිනා එහෙම වෙන්නේ නෑ (ස)
චිනෙ මහපාරෙ එකවලයි ඒත් ලංකාවෙනම් හැම පාරකම වලවල් ගොඩක් හැබැයි මේ තරම් ලොකු නම් නැහැ..!(නු)
මම හිතුවේ ලංකාවේ විතරයි කියලා මෙහෙම වෙන්නේ (දී)
ලබන අවුරුද්දේ ලංගමට බස් 3000ක් ගේන්න යන්නෙත් චීනෙන් නේද? ඒවත් මේ වගේ වෙයිද දන්නෙ නැහැ. අපරාදේ ස ල් ලි.......නැහැ නැහැ අපරාදේ ණය......? (නි)
චීන්නුන්ගේ මොළයේ තරම පේනවා. (නි)
අපේ පාරවල් හදන්නෙත් චීනේ අයනේ. කොහෙන් නතර වේවිද දන්නෑ (ස)
උඩ ගිය යානයේ පුරෝකතනයද මේ ??? (ස)
කවදා හරි රත්නපුරේට වෙන්නේත් මේ ටිකම තමයි. (නි)
චීනයේනේ මේ නිශ්පාදන..!(නු)
ලංකාවෙත් අනාගතේදී මෙවා බලා ගන්න පුලුවන්. මොකද ඒ ගොල්ලනේ මෙහෙ පාරවල් හදන්නේ.(නු)
චීනයේ නිශ්පාදිතයි...!(නු)
අපේ අධිවේගී මාර්ගයට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..!(නු)
අර යායයෙත් තාක්ෂණයත් ඔකමද මන්දා...(නු)
අපේ අධිවේගී මාර්ගය හැදුවෙත් මෙයාල නේද?(නු)