IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් ඔවුන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණි.

සාමාන්‍ය කාලසටහන් වලට අනුව බස් රථ යොදවා තිබුණාත් විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඔවුන්ට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් මෙම තදබදය හටගෙන ඇතැයි පැවසේ.

ඇතැම් මගීන් පැය ගණනක් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණු අතර මොණරාගල , අම්පාර, ඇඹිලිපිටිය , බදුල්ල ,කතරගම ඇතුළු  දුර බැහැර ප්‍රදේශ වලට  ගමන් කිරීම සදහා බස් රථවල දැඩි ප්‍රමාදයක් දක්නට ලැබිණි.



අදහස් (6)

ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ

පිටරටවැසියා Friday, 20 September 2024 01:35 PM

කෝ මේ ප්‍රවාහනය භාර ඇමැතියයි, රාජ්‍ය නිලධාරිනුයි? මොවුන්ට මෙවැනි අවස්ථාවක්වත් කළමනාකරණය කරගන්න බැරි හැටි...?

:       7       44

sweneSaturday, 21 September 2024 04:08 AM

තමන් ඉන්න පැත්තේ ලොක්කා පිම්බීම සඳහා වන්දි භට්ටයා ගේ කට නොදකින් ! ඔවුන් දේශපාලනයෙන් තුරන් කල යුතු කාලය පැමිණ ඇත

:       0       0

Chandana Friday, 20 September 2024 02:22 PM

බස් 1500 ක් ඡන්දේ වැඩ වලට ගත්තාම විදේශ දුම්රිය සේවා වලට යන මිනිස්සු දැනගන්න ඕනෑ නේ වැරැද්ද එම දේවල් කලින් දන්නලා තිබ්බාද කියන එක

:       5       17

ජයනාත් Friday, 20 September 2024 05:01 PM

ප්‍රවාහන ඇමතිගේ කයිවාරුව විතරයි.

:       1       12

සුසිරිපාල Friday, 20 September 2024 05:41 PM

ඔය නාකි මයිනා හදාපු හයිවේ එකේ ගියාට කමක් නෑ. පැත්ත කියන උපකරණෙට ඡන්දෙ දෙන්න ඕනෑ. එච්චරයි.

:       2       3

sugath Friday, 20 September 2024 06:26 PM

අද බොහෝ දෙනා රැකියා සඳහා ගමින් පිට නගරබදව ජීවත් වෙනවා. මේ අයට ඡන්දය දැමීමට තමන් ජීවත්වෙන ප්‍රදේශයේම ඉඩ සැලැස්වීම හෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ නිදහස ලබාදීමෙන් මේ මිනිසුන්ට සිදුවන හිරිහැරය සහ වියදම අවම කරගත හැකියි...

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 772 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 911 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 835 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 186 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 519 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 377 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2106 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site