ඌව මැතිවරණය නීරික්ෂණයෙන් පසුව කොළඹ බලා එමින් සිටියදී මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමේ වෑන්රියක් බලන්ගොඩ ඇල්ලේපොළදී ලංගම බසයක ගැටී මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරියක මිය ගිය බව පොලීසිය කියයි.
තුවාල ලැබු තවත් තිදෙනෙක් බලංගොඩ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
ඌව මැතිවරණය නීරික්ෂණයෙන් පසුව කොළඹ බලා එමින් සිටියදී මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමේ වෑන්රියක් බලන්ගොඩ ඇල්ලේපොළදී ලංගම බසයක ගැටී මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරියක මිය ගිය බව පොලීසිය කියයි.
තුවාල ලැබු තවත් තිදෙනෙක් බලංගොඩ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රථ වාහන නීතිය ඉතාමත් දැඩි කළයුතුය. එය අන් කවරදාටත් වැඩියෙන් රටට අවශ්‍ය වී තිබේ.(අ)
ලංගම බස් ගැන නම් කතා කරන්න එපා. ඒවා තමයි දැන් රේස් දුවන්නේ. (නදී)
ගිහාන් , ඉක්මන් වෙන්න එපා. ලංගම බසයේ පිටි පස්සේ හප්පලා තියෙන්නේ. (නදී)
තුසිතා ඔබට නිවන් සුව (නදී)
එයා ගෙනා ආයුෂ අවසන් ඇති (නි)
රියදුරුගේ නොසැලිකිලිමත් කම නිසා වටිනා ජීවිතයක් රටට අහිමිවුණා (නදී)
ලංකාවේ රථ වාහන පදවන මිනිස්සුන්ට කිසිම දැනීමක් නැත. මැරුන පුද්ගලයා රටට වටිනා කෙනෙක්. එයා හෝමාගම දියගම සිටියේ. අද ලංකාව අති භයානකම රටක් වෙලා ඉවරයි. අපේ සංවේගය පවුලේ සැමදෙනාට (නදී)
පව් අහිංසකාවියක් (නදී)
තිලක් ඔබ කියන විදිහට අනතුර සිදුවී නම් වෑන් රියේ රියදුරුට නින්ද යන්න ඇති. නැතිනම් වේගයෙන් පදවන්න ඇති. (නදී)
කොපමණ අදහස් දැක්වූවත් වැඩක් නැහැ. ඕනෑකමින්ම රිය අනතුරු සිදුකරන රියදුරන් නොසිටින බව පවසන අය සිටින රටක අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමෙන් සිදුවෙන මරණ වලදී වරදකාරී රියදුරු ජීවතුන් අතර සිටියි නම් මරණ දඬුවම දිය යුතුමයි. එහෙත් බලධාරීන් මර නින්දේ. (නි)
දැන් දරුණුම ත්‍රස්තවාදය තියෙන්නේ මහපාරේ ඉක්මනටම මොනවා හරි නොකොළොත් අපි ඔක්කොම විනාශ වේවි (නදී)
පාරවල් වල පුද්ගලික බස් පොඩි වාහනවල ඇඟට කපනවා. එයාලට ඉඩගන්න ඕනෑ වුණාම එහෙම කරනවා. පුද්ගලික බස් රියදුරන්ට වෙනම පුහුණුවක් සමඟ විශේෂ රියදුරු බලපත්‍රයක් දුන්නා නම් හරි. (නි)
මේ හරියේ ගොඩක් රිය අනතුරු වෙන තැනක්. බලධාරින්න්ගේ ඇස් ඇරේවා. (නදී)
මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරිය හරියටම රාජකාරිය කරන කෙනෙක්ද?මට දැන ගන්න ඕනේ එච්චරයි. (ස)
අවනීතිය රජ කරන රටක තමන්ගේ ආරක්ෂාව නොතකා පරාර්තකාමී මේ වගේ වීර කාන්තාවක් නැතිවීම හොඳ දේශපාලඥයෙක් නැතිවීම හා සමානයි (නදී)