ඌව ඡන්දයේ ඡන්ද පෙට්ටි ඡන්ද පොළවල් කරා රැගෙන යාම අද(19) ඇරැඹිණි.
මොනරාගල දිසාපති කාර්යාලයයේ සිට පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද නිලධරයෝ පෙට්ටි රැගෙන ගියහ.
ඡායාරූප නයනජීව බණ්ඩාර
ඡායාරූප පාලිත ආරියවංශ
ඌව ඡන්දයේ ඡන්ද පෙට්ටි ඡන්ද පොළවල් කරා රැගෙන යාම අද(19) ඇරැඹිණි.
මොනරාගල දිසාපති කාර්යාලයයේ සිට පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද නිලධරයෝ පෙට්ටි රැගෙන ගියහ.
ඡායාරූප නයනජීව බණ්ඩාර
ඡායාරූප පාලිත ආරියවංශ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද පෙට්ටි මාරු වේවිද ? (නදී)
උස්සගෙන එන විදිහ දැක්කම දැනටම පුරවල වගේ (අ)
පළමු වෙඩි මුරය ඌවෙන් පටන් ගෙන දෙවැනි වෙඩි මුරය මුළු රට තුලම වෙනසක් දැකීමට අපට වාසනාව උදාවේවා(අ)
පළමු වෙඩිමුරය හුවෙන් පටන්ගෙන දෙවැනි වෙඩිමුරයෙන් මුළු රට තුළම වෙනසක් දැකීමට රටේ අපට වාසනාව උදාවේවා! (නි)
හමීඩ් කියපු කතාවම තමයි මටත් කියන්න තියෙන්නෙ. (නි)
අමාරුවෙන් හෝ උස්සාගෙන ඡන්ද පොළටම යන එක නම් හොඳයි. (නි)
හමීඩ් මහත්තය 21 වෙනිදට කියන්න තියෙන ඒවා දැන් ඉදලම කියන්න අරන්නේ. ඔහොම කිව්වම මිනිස්සුන්ට එදාට කියන එකෙන් වැඩක් නැතිවෙනවා. හරින් මහත්තයාගේ කෙසේ වෙතත් අපේ කළු සුද්දන්ගේ ලැජ්ජාව වහගන්න ගැලවෙන රෙදි යන්තම් අල්ලලා ගැට ගහ ගන්න ඕව එදාට පාවිච්චි කරන්න තියාගන්න. (ස)
හමීඩ් දැම්මම ප්‍රතිපලය දන්නවා වගේ. ඌව කියන්නේ හොදින් කලගුණ දන්න ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. (නදී)
ප්‍රධාන තේරීම් භාර නිලධාරියාගේ සිට කම්කරු මහතා දක්වා වූ සෑම නිලධාරියෙක්ම මැතිවරණයකදී යෙදෙන්නා වූ වරප්‍රසාදලාභී සහ සුවිශේෂී වූ මෙන්ම ඉතාමත් වෙහෙසකර රාජකාරිය තුළින් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ වූ ජීව ගුණය ආරක්ෂා කිරීමට දරන්නාවූ ප්‍රයත්නයට ලක්වාසී සියලු දෙනාගේම ගෞරවයට නිතැතින්ම ලක්වන්නාහ. (නි)
ඌව වෙනසක් කළොත් අපිට ලොකු ලොකු සහන ඉදිරියේදී ලබාගත හැකියි. (නි)
මට සිතුණු දේමනේ හමීඩ් ලියල තියෙන්නේ. ඕව ඔච්චර බර මොකෝ? (අ)
දැනටම ප්‍රතිඵල දන්නවා වගේ සමහරු ඡන්ද පෙට්ටි ගැන කියවන්නේ (ස)
මේකත් හොර ඡන්ද දාල දිනයි. සාධාරණ ඡන්දයක් තිබුනොත් වෙනසක් වෙනවා. (ස).
රණා, දැන් බත් නෙමෙයිද කන්නේ? (නි)
අවසානයේදී ප්‍රතිපල අනුව කියන නිදහසට කරුණ ක්‍රිස් මහත්තය දැන්මම කියල හිත හදාගෙන වගේ. හොර ඡන්ද දාල ඡන්ද දිනපු යුග තිබුනා ගල් යුගයේ. දැන් එහෙම කරන්න බැහැ. හිතේ කුහකකම අත ඇරලා පිලි ගන්න බහුතර කැමැත්ත ඇති පක්ෂය ජය ගන්නවා කියලා.(නදී)
ඡන්ද පෙට්ටි බර වැඩියි කියල ලියවුණා විතරයි බන්දුලගේ හිසේ බර වැඩි වෙලා වගේ. මොකද ඔච්චර කලබල වෙලා? (නි)