මැතිවරණ නීති කඩකරමින් ගාල්ල වැකුණගොඩ දී සන්ධානයේ අපෙක්ෂකයන් පස් දෙනකුගේ ද මලිදූවේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් සිවු දෙනකු ගේද ඡන්ද පොල්ස්ටර් අලවමින් සිටි පිරිසක් ලොරියක්, දකුණු පළාත් සභා සභාපතිවරයකුගේ ජීප්රියක් සහ ත්‍රිරෝද රියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බස්නාහිර සහ දකුණු පළාතේ ඡන්ද නීති කැඩූ 33 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වේද ? (අ)
දූෂණය පක්ෂ ක්‍රමයට සාපේක්ෂව 5:1 යි. හොරකමින් සන්ධානය දැනටමත් දිනලා. (අ)
දෙගොල්ලම එකම දේ කරලනේ. (දිල්)
මේ ක්‍රමය තුල නිතිය හදපු උන්ට පිස්සු ....නැත්තම් ..අපිට පිස්සු ..මේ ක්‍රමය තුල වැඩියන් පෝස්ටර් ගහන කෙනා දිනනවා ....අපි රටේ මිනිස්සු එහෙමයි..(අ)
පැෆරල් කට්ටියටනම් වැඩ තියෙනවා (දී)
මේක මාර රටක් (දී)