ඌව පළාතේ අද පැවැති ඡන්දය සමත්සයක් ලෙස සතුටු දායක මට්ටමේ පැවැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
‘මොණරාගල කියන්න තරම් බරපතල සිදුවීම් වාර්තා වුණේ නෑ. බදුල්ලේ පහර දීමේ සිද්ධි දෙකක් වාර්තා වුණා. මා එක්තරා දුරකට සතුටු වෙනවා කලින් පැවැති වාතාවරණය අනුව අද ඡන්දය මෙතරම් සාමකාමීව පැවැත්වීම වීම ගැන.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා ඔබ තුමා ඡන්ද නිරික්ෂ්යෙක්ද ? එහෙම නැත්නම් කඩේ යනවද ? (නදී)
මොකද බන්දුල පෙරේරා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කියවන්නේ? (නි)
බන්දුල කියන්නේ අපි ඉන්න ලෝකයේ ජීවත්වෙන කෙනෙක් නොවෙයි වගේ. එක හින්දා ඔහුගේ නන්දෙඩවිලි ගැන කවුරුවත් කලබල වෙන්න ඕනෑ නැහැ (නි)
ඇයි ඔයාලා දන්නේ නැද්ද බන්දුල පෙරේරා මැතිතුමාගේ පාට කණ්ණාඩි දෙක ගැන? (නි)
ජන්ද පෙට්ටි මාරු කරන අයුධ අරගෙන ජන්ද පොල නියෝජිතයන් ගහලා පන්නලා පොත් පිටින් ජන්ද දමපු ජන්දය දැම්මොත් මරන කාල මේ රටේ තිබුනා. හැබැයි ඒ කිසිවක් අද සිදුවුනේ නැහැ. ඒත් එහෙම කරපු අය අද සාධාරන ජන්ද තියන හැටි කොමසාරිස්ට උගන්නනවා. තම තමන්ගෙ ක්‍රියා වලින් පිරිහිලා නම් කොමසාරිස්ට දිනවලා දෙන්න බැහැ. ඒක දෙපාර්ශයටම පොදුයි. (නදී)
මේක මම දවල්ම කීවා. එතකොට මට බැනපු සත්තු කියල කියපු නාකි බලු කුක්කෝ කෝ දැන් (නදී)
අයි මේ ගොඩක් අය බන්දුල කියන කෙනාටම බනින්නේ. කිසිම පෞද්ගලික මාධ්‍යක් හොර ඡන්ද භාවිතා කලා, ඡන්දෙ දාන්න අපු අයව බය කලා, කාගේ හරි ඡන්දයක් එයා දාන්න කලින් වෙන අය දාලා වගේ පුවත් වාර්තා කලාද කියන්න? ඉතින් බන්දුලගේ මතයේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? විපක්ෂව වගේම පක්ෂවත් අදහස් දක්වන්න පුළුවන්. එ්ත් සත්‍ය යට කරන්න බැහැ කාටවත්. (නදී)
කඩේ යනවා කියල මෙහෙමත් කඩේ යෑමක් (නදී)
අපොයි මගේ පොඩි සල්ලි ටික (නදී)
ඔබ තුමා සිංහලයෙක් විදිහට හිතාන විදිහ හරිටම හරි. මාත් ඔහොමයි. මිනිමැරුවේ නැත්නම් අනිත්වා සේරම සුළු වැරදියි. ඔබ තුමාට ජයවේවා. (නදී)
මොකක්ද බන්දුල මහත්තයෝ මේකේ තේරුම? කඩේ යනවා කියල මෙහෙමත් යනවද? කොහොම උනත් ඔබ තුමා ඔය කරන්නේ කෘත ගුණ සලකන විත්තිය අපි දන්නවා. එහෙම උනත් ඕනෑම සිදුවීමකදී ඉතිහාසය ඇදලා අරගෙන සාධාරණීකරණය කරන එක අනුමත කරන්න බැහැ. ඔබතුමා කියන විදියට අපි කවදත් අතීතයේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න හොඳ නෑ. අතිතයේ වැරදි නැවත නැවත කරමින් ඒවා හරි කියමින් තමයි ඉන්න ඕනා. අනේ එහෙම කරලා හරි ගිය රටක් තියෙනවනම් කියන්නකෝ බලන්න (නදී).
පිටිගල අයියේ, ලසන්ත නියම අදහස් දෙකක් දාලා. කියලා වැඩක් නැහැ පිටිගල අයියට උඩින් ඉන්න එක්කෙනාටත් මේ අදහස් දෙකම ගැලපෙනවා. (නදී)
ඔබතුමා ගැන මට කනගාටුවක් දැනෙනවා. අරගොල්ලෝ කියන එක ඔබ තුමා කින්න ඕනනේ. (නදී)
අපි බිය වෙන්න ඕන මේ පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට නෙමෙයි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට. 77 දී 84 දී 2002 දී අපි ඒවා හොදින් අත් දුටුවා .ජිවිත දේපොළ හානි බහුලව සිදු වුනා. (නදී)
ආණ්ඩුවද කියන්නේ? (නදී)
අසව්! අසව්!! (නදී)
මේ ඡන්දය ඇත්තෙන්ම සාමකාමියි. කවුරු මොන ප්‍රතිචාර වැපිරුවත් සත්‍යය එ්ක. මේ වගේ සුළු සිදුවීම් නොවන මැතිවරණ අපි ඉතිහාසයේ කවදාවත් දැකල නැහැ. ඡන්දයකදී බියවිය යුතු වෙන්නේ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට නෙමෙයි. ඡන්ද ප්‍රචාරණයේදී විවිධ මත දරන්නන් අතර ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයක්. ඒවා නතර කරන්න මොන නීති ගෙනාවත් පුළුවන් කමක් නැහැ. (නදී)
ඔවු අපි, ලංකාදීපේ අලුත්ම විස්තර වලින්, ඒ බව දැන ගත්තා. (නදී)