(අංජුල මහික වීරරත්න)
බලය බෙදීම වෙනුවෙන් පෙනී නොසිටියත් මැතිවරණයක් ලබා ගැනීම සඳහා තමන් තදින්ම ඉදිරිපත්ව සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළහ.
මේ අවස්ථාවේදී තමන්ට අවශ්‍ය කරන්නේ බලය බෙදීමක් නොව ඡන්දයක් යැයි ද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියහ.
ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් එම කරුණු සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදීය.
ජනාධිපතිවරයා කරනු ලැබූ දැනුම් දීමකට අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු එම හමුවට සහභාගී වූහ.
බලය බෙදීම තමන්ගේ කටයුත්තක් නොව එය රජයේ කටයුත්තකැයි සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරු කියා සිටියහ.
ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඡන්දයක් ගැනීම කළ යුත්තේ තමන් නොව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඡන්දයක් ගන්න හැටි ජනපති ද්‍රවිඩ මන්ත්‍රීන්ට කියයි
swene Tuesday, 16 May 2023 09:06 PM
මේ ජනපති නම් මොනවා හරි කියන්න දක්ෂයි. ඉකුත් පළාත් පාලන චන්දයට සල්ලි නොදුන්නේ එයා නෙවෙයිද?
සාර්කැස්ටික් Wednesday, 17 May 2023 07:25 AM
රනිල් ගේ පංතිය දොබෙන් පරදිනවා බව දැනගෙන චන්දය කල් දාන්නේ . අපි නොදන්න මොණර තැන්න.