චාවකච්චේරි බෝම්බට වැල්ලවත්තට ගෙන ඒමට සැලසුම් කර තිබුණු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් මහතා කළ ප්‍රකාශයක් ගැන අද ත්‍රස්ත විමර්ශන අංශය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
චාවකච්චේරි බෝම්බට වැල්ලවත්තට ගෙන ඒමට සැලසුම් කර තිබුණු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් මහතා කළ ප්‍රකාශයක් ගැන අද ත්‍රස්ත විමර්ශන අංශය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිවාජිලිංගම්, සම්පන්තන් කිවුව නේද මේවා කොටි බෝම්බ නෙවෙයි වෙන කාගේද ඒවා කියල. එතකොට ඒ අයගෙනුත් ප්‍රකාශ ගන්නවද?(රේ)
අනේ අපොයි..! උගතෙක් ගිරවෙක් වෙන්න ගොහින් කොරගත්තු දෙයක්. ..! උගත්කම තිබුනට බුද්ධියෙන් නොසිතා බලා කවුරුත් ලියලා දුන්න ප්‍රකාශ කරන්න ගියහම ඔහොම තමයි.(බ)
අනේ දෙවියනේ මට වුණ වියෝයා. (බ)
කොහොම වුනත් නාමල් දැන් උසාවි යන පාර දන්නවා ඇති. (බ)
මරාගෙන මැරෙන අැදුම තිබ්බ කොටියාව හොයන්න එපා .දකුණේ විපක්ෂ දේශපාලකයන්ව හිරේ යවන්න . නියම යහ පාලනේ. කිලිනොච්චිය කියලා මැදවච්චියට යනවා කිව්වා අයනේ දැන් රට කරවන්නේ.(බ)
ජී එල් මහත්තයෝ ... මරු ලෝයර් කෙනෙක් අල්ලලා තියෙන්නේ ... ඔය අල්ලපු ලෝයර් හෙට අනිද්දම වැලිකඩ යන්න ඉන්නේ (කෞ)
රටකට ඕනේ මහින්දගේ ඇස් වලින්වත් රනිල්ගේ ඇස් වලින්වත් මෛත්‍රිගේ ඇස් වලින්වත් ප්‍රශ්න දිහා බලන ජනතාවක් නෙවෙයි.බුද්දියෙන් බලන ජනතාවක්.(කෞ)
ඔහොම කරන්න. ත්‍රස්දවාදය නැතිවෙයි. එක්නැලිගොඩ සිද්ධිය වගේ රටේ ඉන්න බුද්ධි අංශ විනාශ කරලා ඉවරයි. මෙයාල හැමදාම කරන්නේ කොටි බේරන එක දේශපාලන වාසි තකා. නොම්මර එකේ කොටිත් නිදහස් කළා මතකද? රට විනාශ කරනවා. (නි)
ජීඇල් උගත්කම බාල්දු කරගත්තා දේශපාලනය කරන්න ගිහිල්ලා. කාලයක් එයාට රනිල් හොඳයි. ඇන්ජලෝ කිව්වා වගේ මාර ලෝයර් කෙනෙක්නේ අල්ලලා තියෙන්නේ. (නි)
තවත් අය කියලා තියෙනවා නේද මේවා පරණ බෝම්බ නොවෙයි කියලා. එයාලගෙනුත් ප්‍රකාශ ගන්න වෙනවා නේද? (නි)
“කීව ලෙස බොරු සිතුසේ - විඳවපන් දැන් ඇති සේ“ කිවුවලු
මේවා කොටින්ගේ බෝම්බ නොවෙයි කියල කිව්වා සිවාජිලිංගම් මහතාගෙන් කට උත්තර ගත්තද...?වඩා හොද දේ නම් ජී. එල්.හිරේ දමා කොටියා එලියට දැමීමය.සහජීවනයනම් එයයි.(රේ)
ජී. එල් මහත්තයෝ... උගත් කම කියන්නේ එකක් ඥානවන්ත කම කියන්නේ එකක් ... එක එක්කෙනා දෙන ලනු කාල දැන් දිරවා ගන්න බැරුව ඉන්නවා ...(රේ)
මාර ලොයෙර් කෙනෙක් අල්ලලා තියෙන්නේ , ෂුවර් එකට නඩුව දිනනවා (රේ)
මරු ලෝයර් එක්ක ජි එල් මහත්තය ගිහිල්ල තියෙන්නේ.(රේ)
ඔව් මේ අය ඒ ගැන ගොඩක් දවල් දන්නවා වගෙයි. ඒ දවස් වල කොටි තමයි බලාගෙන හිටියේ කොහේහරි බෝම්බ පුපුරනකම්. එ්ත් දැන් අපේම කොටසක් බලාගෙන ඉන්නවා කොහේහරි බෝම්බ පුපුරනකම්. රටක අවසනාව බලයට කෑදර මිනිසුන් රට තුළම සිටීම (නි)
එතකොට අර යාපනයේ දෙමළ මන්ත්‍රී කෙනෙකුත් එක්තරා කතාවක් කිව්වේ. එයාවත් සීඅයිඩී ගෙනිච්චද? (නි)
තමන් දන්න දේ කරගෙන ඉන්නේ නැතුව හැමදේටම කට දානවා. (නි)
හොයන්න ඕනෑ තැන්වල හොයන්නේ නැතුව බොරුවට ජනතාව නොමඟ යවන්න එපා (නි)