නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජය ලැබීමට ජෝජියාව සමත් විය. ජෝජියාව අද (28) පැවැති තරගයේදී රුමේනියාවට එරෙහිව ලකුණු 25-9 ක් ලෙස ජය ලැබීය. ජයග‍්‍රාහි ජෝජියානු පිල ගෝලයකින් සහ දඩුවම් පහර හයකින් ලකුණු ලැබූ අතර දඩුවම් පහර තුනකින් රුමේනියාවට ලකුණු එකතු විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd