ගස්කිස්සේදී පහරකෑමට ලක්වූ මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා විනිසුරුවරුන් හැර අන් අයට රෝහල් ගේට්ටුවෙන් අවසර නොලැබිණි.
පුවත්පත් වාර්තාකරුවනට හා කැමරා ශිල්පියන්ට රෝහලට ඇතුළුවීමට ඉඩ නොලැබිණි.
රෝහල වටේ පොලිස් ආරක්ෂාව තර කර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
"මාධ්‍යවේදීන් අනවශ්‍යයි" ඔහොම තමයි. සුභ අනාගතයක් කරා යන ගමනේදී සුළු සුළු දේවල් වෙනවා. ගණන් ගන්න එපා. (නි)
මේ ප්‍රශ්නයට මුල කවුද? (නි)
කියන්නත් ලැජ්ජයි රටේ නීතියනම් දැන් ගන්න දෙයක් නෑ ,(ස)
රෝහල වටේ පොලිස් මුර තර කරනකොටම වැඩේ කලේ කව්ද කියල එළිවෙනවා නේ (ස)
රෝහල වටේ පොලිස් මුර තර කරනකොටම වැඩේ කලේ කව්ද කියල එළිවෙනවා නේ(ස)
අයියෝ සල්ලි
ඔවු ඔවු. මේ මනුස්සයාට ගහද්දී කවුරුත් නැහැ. රෝහලට ගෙනාවට පස්සේ තමයි ආරක්ෂාව දෙන්න ඕනෑ. (නි)
ඔය ගිහින් එන්නේ ඔක්කොම විසදලා. තව ඒවි හුගක් කට්ටිය ඉස්සරහට... (නි)
එතකොට අපේ ලෙඩ්ඩු, ලෙඩ්ඩු නෙමෙයිද? (නි)
ඔය පොලිස් මුර වලින් ජනතාව නැවැත්විය නොහැකි දිනයක් ළගදීම එයි. (නි)
ඔහොම තමයි මාධ්‍යවේදීන්ට සළකන්න ඕනෑ. ඔහොම යමු. (නි)
මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි? (නි)
මෙහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි? (නි)
අපෝ! පුවත්පත් වාර්තාකරුවන්ව පළාතේ ගන්න නරකයි. මොනවටද? (නි)
කාටද යන්න පුලුවන්? (නි)
මෙහෙම කරන්නේ මාධ්‍යයට ගහපු අය ගැන කියයි කියලද දන්නේ නැහැ නේද? (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් යවන්න එපා. ඒ අයට අමතක වෙනවා. (නි)