එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 69 වැනි සමුළුවට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු දූත පිරිස අද රාත්‍රී 7 ට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළින් ඇමෙරිකාව බලා පිටත් වුහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 69 වැනි සමුළුවට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු දූත පිරිස අද රාත්‍රී 7 ට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළින් ඇමෙරිකාව බලා පිටත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කී දෙනෙක් ගියාද ? (නදී)
බන්දුල අයියා, මොකද මේ කේන්ති අරගෙන? ඕකට තමයි කියන්නේ වැටට කලින් කෙහෙල් කැන පනිනවයි කියලා. (නි)
ගොඩ්වින්, හරි එහෙ ගිහාම නවාතැන් නොමිලේ කියමුකෝ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය කෝටි ගණන් පාඩු ලබනකොට වෙනම යානයකින් ගිහින් තවත් බරක් වෙන එක හරිද? (නදී)
යු.එන් සංවිදානයේ සමුළුවට සහභාගිවීම සදහා අාරාධනා කර ඇති පිරිසට පමණක් නවාතැන්, අහාර සහ ප්‍රවාහන පහසුකම් සපයනු ඇත. නමුත් ඒ අය සමග යන අනෙක් නඩයට යන අහාර, ප්‍රවාහන පහසුකම්, සාප්පු සවාරි, විනෝද සවාරි සදහා යන සියලු වියදම් මහජනතාව විසින් දැරිය යුතුයි. (නදී)
අනේ බන්ඩෝ, අපේ රාජ්‍ය නායකයා හෝ කොයි යම් රටක ආරාධිත රාජ්‍ය නායකයෙක් යුඑන්ඕ එකේ ඉහළ මට්ටමේ සමුළුවකට යාමේදී නවාතැන් පහසුකම් සපයන්නේ එම රාජ්‍ය නායකයාගේ අභිමතයට මුල් තැන දෙමින් නොමිළේය. දන්නවා වාගේ නොදන්නා දේ ඉරිසියා ලේබලේ හංගාගෙන කියන්නට යන්න එපා. කරුණාජිවටත් කියන්න තියෙන්නේ එ්කමයි. (නදී)
ටිකිරි බණ්ඩාගේ අන්තිම අදහසට සමාන අදහසක්ම තමයි, මේ පුවතේ මුල්ම අදහස දැක්කහම මට ලියන්න හිතුනෙත්. නියමයි. (නදී)
මධුභාෂිනී/බන්දුල පෙරේරා ලිබියාවේ ගඩාෆි ටත් තෙරුවන් සරණ පතන මනුස්සයනේ. (ස)
ඇමෙරිකන් ජනාධිපති රෙස්ටෝරියා හොටෙල් එකේ එක කාමරයක් ගන්නකොට අපේ අය එක කාමරයක් නෙමෙයි තට්ටු කිහිපයක්ම ගන්නවා. මේවා රටේ ඉන්න අසරණ මිනිසුන් දන්නේ නැති නිසා හොඳයි. (ස)
නතර වෙන්නේ ලෝකයේ වැඩිම මුදලක් අය කරන රෙස්ටෝරිය කියන රෝයල් හොටෙල් එකේ. ගමන් බිමන් යන්නේ "ලිමොසින් කාර්" වල.එදා වේල කන්න නැති අසරණ මිනිසුන්ගෙන් පාන් ගෙඩියෙන්,පරිප්පු ටිකෙන් හාල් ටිකෙන් ගහන බදු වලින් කට්ටිය බුදු සැප විදිනවා. (ස)
ලැබුණු මැතිවරණ ප්‍රතිපල වලින් පාඩමක් ඉගෙනගෙන වියදම් අඩුකිරීමට ක්‍රියා නොකලොත් නම් කාට කාටත් ජනතාව මීළඟ මැතිවරණයේදී පාඩම් උගන්වයි (නදී)
සුබසිංහ, දන්නවද ජපාන හා චීන නායකයින් මේ රටට පසුගියදා පැමිණිවිට කි දෙනෙක් මෙරටට ආවාද කියලා. අපේ රටේ මෙතෙක් හිටපු නායකයින්ට වඩා වත්මන් ජනාධිපති තුමා විශාල පිරිසකගේ ආරක්ෂාව මැද විදේශ ගත විය යුතු බව තේරුම් ගන්න. එයට හේතුව මෙතුමා ජාත්‍යන්තරය පිළිගත් වැදගත් ප්‍රබල නායකයෙකු වීමයි. (නදී)
අපේ පිනට පහල උන මැති තුමනි. කවුරු මොනවා කිව්වත් ඔබතුමා යන්නේ හරි පාරේ (ස)
මෙතුමා සමඟ තව කී දෙනෙක් ගියාද කියන එක තමා මට වැදගත්. (නි)
තෙරුවන් සරණින් යන කාරිය රට වෙනුවෙන් ඉටු කර සැමදා කොතනත් කරන වැදගත් දේශනයක් කර විදේශ රටවල් දිනාගෙන ඔබේ මව් බිමට සැපත්වනු මැනව. (නදී)
මැදී අදායම් ලබන රටක් වුණාම විශේෂ ගුවන් යානයකින් යන්නත් එපැයි. (නදී)
හැබෑටම කී දෙනෙක් ගියාද දන්නේ නැහැ..? (නදී)
ළඟදිත් ගිහින් නේද ආවේ. අායෙත් යනවද ? (නදී)
ඔබ යන කාර්යය සාර්ථක වේවා! (නි)
ඔය වැද ගැම්මකට නැති සංවිධානේ වැඩවලට නම් නොගියත් කමක් නෑ. (නදී)
ජනාදිපතිතුමනි, ඔබාමාටත් ලංකාවට එන්න කියන්න ඊලග ඡන්දෙ ලංකරලා (නදී)
මොනරාගලදී අර මොකක්දෝ සංවිදානයකට ඇමරිකාව බෝම්බ දාන එකට බැන්නා නේද ? බලාගෙන පරිස්සමින් (නදී)
එතුමා කතාවට වගේම වැඩටත් දක්ෂයි (නදී)
ජනාදිපති මහත්තය හම්බවෙන්න තමයි මම ඉන්නේ මෙහෙ ආවම (නදී)
රටේ වැඩි ජනතාවක් කැමති හින්දනේ එතුමා හැම දාම දිනන්නේ (නදී)
රටේ නැති අතරේ මොනා හරි ගනන් වැඩි වෙයිද දන්නෙ නෑ (නදී)
ඇමරිකාවේ ඉන්න කොටි උඩ පනී දැන් (නදී)