ඇමරිකාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩුබායි සිට පැමැණි මගී ගුවන් යානයකින් අද අළුයම දිවයිනට පැමිණියේය.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වු අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා! (නි)
ඔබතුමාට ජය වේවා! රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීරණයකට අපි එකඟයි (නි)
ඔබ ගිය කාර්යය සාර්ථක වී ඇතැයි අපි සිතමු (නි)
රට දැය වෙනුවෙන් ඇපකැප වී දිවිහිමියෙන් මගේ රට රැකගැනීමේ අප්‍රතිහත උත්සාහයක යෙදී සාර්ථක ප්‍රතිපල ගණනාවක් ලබාගෙන මව්බිමට පෙරළා පැමිණි අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට දළදා සමිඳුගේ පිහිටයි! තවදුරටත් මගේ රට වෙනුවෙන් මහඟු සේවයක් කරන්නට ඔබතුමාට දේවාශිර්වාදය ලැබේවා! (නි)
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කල කථාව කුඩා රටක රාජ්‍ය නායකයෙක් ගේ අභිමානය පිළිබිඹු කරන්නක්. තම රටට අපහාස කරලා කේලම් කියලා නැවත රටට එන පිරිසට කවදාවත් ඒ අගයකිරීම ලෝකයෙන් ලැබෙන්නෙ නැහැ.(දී)
ඔබතුමාට අපි ආදරෙයි ....නමුත් වටේ ඉන්න අය කරන වැඩ වලට චන්දෙ දෙන්නේ නැහැ (දී)
විදුලි බුබුලක් දල්වන්නට විදුලි රැහැන් දෙකක සම්බන්ධතාවය අවශ්‍යයි. ජනප්‍රිය ඔබතුමයි. පක්ෂය නොවෙයි. අන් තැනක නායකයා නොව පක්ෂය ජනප්‍රියයි. ඉතින්...... අපි අසරණ වෙලා වගේ අපට දැනෙන වා..... සෝබිත හාමුදුරුවනේ .............(ස)
ඔබගේ වැඩ සියල්ල සාර්ථක වේවා (දී)
ඔබ තුමාට තෙරුවන් සරණයි මේ යුද්දේ නිමකළ අපේ නායකයා (දී)
දන්නදේ එඩිතරව බයකින් තොරොව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා ජාතික අප සැමට හරිම සන්තෝසයට කරුණක්. ඔබට සුබ සහ ජය පතමි (දී)
සුභපැතුම් ඔබ තුමන්ට (දී)
මහින්ද රාජපක්ෂ ලෝකේ සිටින විශිෂ්ට නායකයෙක් (දී)
ජයවේවා අපේ ජනාධිපතිතුමාට! අපිට ආඩම්බරයි එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ කරපු අභියෝගාත්මක කතාව ගැන. ඔබ වැනි නායකයෙක් තවත් දශක කිහිපයක් රටේ ජනාධිපති වෙන්නට ඕනෑ (නි)