සාර්ථක ජපාන සංචාරයකින් පසු ජනපති සිරිසේන අද දිවයිනට පැමිණියේය.
ලෝක නායකයන් රැසක් අතිශය දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා ජනපතිට හිමිවිය.
සාර්ථක ජපාන සංචාරයකින් පසු ජනපති සිරිසේන අද දිවයිනට පැමිණියේය.
ලෝක නායකයන් රැසක් අතිශය දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා ජනපතිට හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රට ක්‍රමයෙන් ජාත්‍යන්තරයට ගමන් කරන හැටි පෙනේ. සුබ පැතුම්. (ම)
ශ්රී ලංකාවේ නැතිවී ගිය වැදගත් තත්වය ජනපතිගේ මේ ගමන නිසා යලිත් වරක් ලැබුන එක මුළු රටම ලැබූ ජයක් බව නොකියාම බැරිය... (ම)
රට අපකීර්තියෙන් ගලවා ගත් ඔබට තුති. (ම)
විශාල බඩු මිල අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජපානය කවදත් ලංකාවට උදව් කරන හිතවත් රටක්. (ම)
දැන් රටට අලුත් වෙනසක් වැට් එක නිසා කාර් වල යන්න හිටිය අපි දැන් බර කරත්තේ යනවා (ම)
කළු සුද්දා රජ වෙන්න හොදම කලේ දැන් (ම)
ගමනක් ගිහින් එනකොට පිරිත් කියල, උත්සව තියල ජනපති පිළිගන්න අය කරන්නෙ එතුමාගෙන් ලකුණු දාගන්න... (ම)
රට බේරා දුන් හිටපු ජනපතිට අපි සදාකල් ණයගැතිය (ම)
හිටපු ජනපති සදාකල් දිනේවා (ම)
අපේ ජනපති තුමාට ඉතා උණුසුම් පිළිගැනීමක් තිබුනා ඒක හොඳ දෙයක්. (ර)
රටේ සංවර්ධනය වේගවත් කිරීමට සන්නිවේදන ක්‍රමවල මිල පහත හෙළීම අනිවාර්රයයෙන් කළයුත්තකි. විශේෂයෙන් දුරකථන ගාස්තු පහත හෙළීම මේ අතරින් ප්‍රධානයි. ශ්‍රී ලංකාවට පැමිණෙන දුරකථන ඇමතුම් වලින් අය කෙරෙන අසාමාන්‍ය බද්ද වෙනත් කිසිදු රටක අය නොකෙරේ. මේ නිසා දුරකථන වලින් බදු අය කිරීම සම්පුර්ණයෙන්ම නවත්වන ලෙසද ඒ වෙනුවට කිසියම් සහනයක් ලබාදෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටිමි. දුරකථන ගාස්තු ඉවත් කිරීම සදහා ජපන් අාධාර පාවිච්චි කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)