මෛත්‍රිපාල සිරිසේන ජනපති රැගත් හෙලිකොප්ටරයක් පසුගියදා කොළඹ පොලිස් බළකා මූලස්ථාන පිටියට ගොඩබාද්දී පාරේ ලොරියක සිට වීඩියෝ ගත කළ රියදුරා පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.
සිය දරුවනට පෙන්වීම සඳහා තමා එසේ කළ බවත් ඔහු කියා ඇත.
මෛත්‍රිපාල සිරිසේන ජනපති රැගත් හෙලිකොප්ටරයක් පසුගියදා කොළඹ පොලිස් බළකා මූලස්ථාන පිටියට ගොඩබාද්දී පාරේ ලොරියක සිට වීඩියෝ ගත කළ රියදුරා පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.
සිය දරුවනට පෙන්වීම සඳහා තමා එසේ කළ බවත් ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට නීතියට අනුව නම් මෙහෙම හෙලිකොප්ටරයක් වීඩියෝ කළා කියලා අත්අඩංගුවට අරන් මුදාහරින්න පොලිසියට අයිතියක් තිබෙනවද? පොලිසිය කරන්න ඕනෑ වීඩියෝ කළ පුද්ගලයා හොඳින් සොයා බලා සාධාරන හේතු තියෙනවා නම් අත්අඩංගුවට ගැනීමයි. එහෙම නැතුව තමන්ගේ ලේසියට මෙහෙම අත්අඩංගුවට අරන් අහිංසක මිනිසුන්ව අමාරුවේ දාන්න එපා (නි)
කෙනෙක් චොපර් එකක යනකොට ෆොටෝ ගන්න එකේ වරද මොකක්ද? (නි)
පාවිච්චි කරන්නේ නැහැ කියපු දේවල් පාවිච්චි කරද්දී අපිට නම් ලැජ්ජා හිතෙනවා (නි)
චෝපරයේ ජනාධිපති ඉන්නවා කියලා කවුද දන්නේ? ලංකාවේ හෙලිකොප්ටර් නිතර දකින්න නැති නිසා මිනිස්සු ආසාවට ඒවා දැක්කම ඒවා ඡායාරූපගත කරනවා. ප්‍රසිද්ධ ස්ථානවලදී ගුවන් යානා ඡායාරූපගත කිරීම ලංකාවේ මම දන්නා තරමින් ලංකාවේ නීතියෙන් තහනම් නැත (නි)
අම්මෝ යහපාලනය නිසා අැප මත හරි ගෙදර ගියා. රජතුමාගේ කාලේ නම්...? (නි)
30 වසරක යුද්ධය අවසන්වෙලා තියෙද්දී දැන් කොයින්ද තර්ජන? (නි)
සහන්, යුද්ධය අවසන්කළ මහින්ද මහතාවත් මෙහෙම බයෙන් ජීවත්වුණේ නැහැනේ (නි)
ඇයි මේ විදිහට අහිංසක මිනිස්සුන්ට කරදර කරන්නේ. කෙනෙක් චොපර් එකක යනකොට ෆොටෝ ගන්න එකේ වරද මොකක්ද? අනික පාවිච්චි කරන්නේ නැහැ. කියපු දේවල් පාවිච්චි කරද්දී අපිට නම් ලැජ්ජා හිතෙනවා. අනික යුද්ධය අවසන් කළ මහින්ද මහතා වගේ අයට විතරනේ තර්ජන තියන්නේ. (අ)
මේවා නිකම් ජනතාවගේ අනුකම්පාව දිනාගන්න කරන බොරු සංදර්ශන විතරයි.(හේ)
වෙච්චි දෙයක් ! රජතුමාත් එක්ක නම් කට්ටිය සෙල්ෆිත් ගැහුවා නේද සහන් ? (අ)