මෛත්රිපාල සිරිසේන ජනපති පහළොස් දෙනෙකුගෙන් යුත් පිරිසක් සමඟ මැලේසියාවේ තුන්දින නිල සංචාරයක් සඳහා අද (15) උදේ 7:50 කටුනායකින් පිටත්ව ගියේය.
මෛත්රිපාල සිරිසේන ජනපති පහළොස් දෙනෙකුගෙන් යුත් පිරිසක් සමඟ මැලේසියාවේ තුන්දින නිල සංචාරයක් සඳහා අද (15) උදේ 7:50 කටුනායකින් පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! අපිත් නිකන් රට ගියා වගෙයි. මට නම් ජනපති හෝ අගමැති පිටරටකට ගියාම දැනෙන්නේ මමත් ඒ හා සමානව රට ගිහින් සැප විඳිනවා වාගේ. අපේ රටේ ජනතාවටත් එම සිතුවිල්ලම පහළවේවා! (නි)
වරායේ ප්රශ්නයෙන් බේරෙන්න ගියපු ගමනක් වගේ. ඇවිත් කියව මම ලංකාවේ හිටියේ නැති නිසා මොකුත් කරන්න බැරි වුණා කියල. (බ)
සුභ ගමන්. (ර)
මෙයා යනවා එයා එනවා ඔහොම යමු පිටරට . (ර)
ලෝකේ තියන ඔක්කොම රටවල් දිනයි වගෙ. (ර)
මට පෙනෙන්නේ ජනපති සහ අගමැති අතරේ ලොකු තරඟයක් තියෙනවා වගෙයි පිටරට යාමට. කවුරු දිනයිද දන්නේ නැහැ (ර)
මැලේසියාවේත් ලංකාවේ පත්තර තිබුණොත් හොඳයි (නි)
බහුතර ජනතා කැමැත්තෙන් බලයට ආව ජන නායකයා , රටවල් දිනාගන්න ලස්සන. (ම)
සුභ ගමන් ජනපතිතුමනි (ර)
ජනාධිපතිතුමනි, ඔබට සුබ ගමන්! (නි)
අපේ රටේ මැති - ඇමති - අගමැති - ජනාධිපති ආදී කවුරුත් වැඩි උනන්දුවක් දක්වන්නේ පිටරට සංචාර වලට මිසක් තමන්ගේ රාජකාරී කටයුතු කරන්න නෙමෙයි. යහපාලන රජයේ මේ අවුරුදු 2 කට මැති - ඇමති - අගමැති - ජනාධිපති ඇතුළු පවුලේ අයගෙත්, නිලධාරීන්ගේත් පිටරට සංචාර සඳහා රුපියල් බිලියන කීයක් වියදම් කරලා ඇද්ද කියලා දන්නේ දෙයියෝ විතරක් වෙන්න ඇති (නි)
කරුණාකරලා මේ යන රටවල් සමග සංචරක ප්රවර්ධන ගිවිසුම් අත්සන් කරන්න ! අපේ ගුවන් ගමන් බලපත්රයට එකට වටිනාකමක් ලබා දෙන්න උත්සහ ගන්න ජනාදිපති තුමනි ! (ර)
රටට හොඳක් වෙන දෙයක් වෙයි කියල හිතනවා (ර)
රටට ජනතාවට යහපතක් වෙනවනම් හොඳයි. ඔබට සුබ ගමන් (ර)
සුභ ගමන් ජනාධිපතිතුමනි (ර)
පහළොස් දෙනා පරිවාරකයෝද? නැත්නම් පරිවර්තකයෝද? (නි)