IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් විවරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (8)

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ලුම්බිණි Wednesday, 19 October 2022 02:58 PM

විශේෂ ප්‍රකාශ කීයක් මේ වෙනකොට කළාද? අපට වෙච්ච යහපතක් නම් නැහැ.

:       3       21

චින්තක Wednesday, 19 October 2022 06:05 PM

ලංකාවට ආවේ ඊයෙද, නැත්නම් අදද? නැත්නම් මෙහෙම අදහස් ඉදිරිපත් කරන්නේ නැහැ..!

:       6       2

leckmich Wednesday, 19 October 2022 03:45 PM

හැමදා මොකක්හරි ලොකු ප්‍රචාරයක්...

:       2       11

Kumara Wednesday, 19 October 2022 04:41 PM

මයිනගේ ප්‍රකාසේ වෙන්ටැති...

:       3       8

fairoos Wednesday, 19 October 2022 04:44 PM

මොනවා කියන්නද? ඊළඟ මාස 3ත් අමාරුයි කියලා වෙන්නැති.. රනිල් රාජපක්ෂ සහ පොහොට්ටු සෙට් එක එකතුවෙලා රටට කරන මේ අපරාධයට නම් මේ අයට හෙණ වදිනවා.

:       4       9

බද්රානි Wednesday, 19 October 2022 06:59 PM

හොරු සමග හෙළුවෙන් හිටගෙන කරන අලජ්ජි ප්‍රකාශ අපට නම් සතේකට වැඩක් නැහැ. බල තණ්හාවෙන් උමතුවෙලා කවදා හරි බහිරවයින් වෙලා මේ රටේ නැවත උපදින්නේ නැතිව, මේ ලැබුණු අවස්ථාවෙන් රටට අවංකව සේවයක් කරන්න උත්සාහ ගන්න. ඒක ඊළඟ ආත්මෙටවත් කුසලයක් වේවි...! 

:       0       5

chandima Wednesday, 19 October 2022 08:39 PM

මෙයා මේ ප්‍රකාශ නිකුත් කරනවයි, සංචාරෙ යනවයි ඇරෙන්න වෙන කරන දෙයක් නැහැනේ?

:       1       1

athuraThursday, 20 October 2022 11:42 AM

ජනාධිපති කරනදේ පේන්න ඔබතුමා ඇස් පෙනෙන කෙනෙක්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1008 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2141 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1630 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1583 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1048 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 776 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25698 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site