ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිගේ ප්‍රධානත්වයෙන් කථානායකට බාර දුන් වාර්තාව ගැන තවදුරටත් සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ රස්වීමකදී ප්‍රකාශ කෙළේය. තමාට පැවැරී ඇති බලතල යටතේ තමා ක්‍රියාත්මක වී මට පෙර එම පියවර ගන්නා බවත් මා උත්තර දී ය යුත්තේ මගේ හදවතට පමණයි. එය නිවැරදි විය යුතුයි. එයින් මම සෑහීමකට පත් විය යුතුයි. මා කරන කාරිය හරියාකාරව කළ බවට මා සැහීමකට පත් විය යුතුයි. මා මේ පියවර ගන්නේ මගේම ඕනෑ කමටයි. මා එසේ කළ යුතු යැයි පොතක පත ක හෝ නීතියක සඳහන් වී නැහැ‘‘.කොළඹ මලලසේකර මාවතේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ බහු මහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් ජනපති එසේ කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
ඒ ගමන මොකක්ද කරන්න හදන්නේ? (නි)
වැඩේ ගොඩ දාගන්න මගක් හොයනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ඇයි ඉතිං තවත් කමිටුවක් පත්කරන්නේ? (නි)
කොහොම උනත් හොද තීරණ්යක්.. (නු)
ඇති යාන්තම් ඔයින් ගියා.. ස්වාධීන කමිටුවට අර අයම පත් කරන කඑකක් නැහැ නේද? (නු)
අහක යන ප්‍රශ්නනෙ මේවා..!(නු)
කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි..!(නු)
ලිහන්න හදන මල්ල මොකටද ඔතලා බලන්න හදන්නේ..!(නු)
මෙච්චර කාලයක් නැති උන්න්දුවක් මොකද දැන්. පහුගිය දවස්වල හැම රැස්වීමේම අගවිනිසුරුවරිය වැරදියි කියලා කියපු අයට මොකද මේ වෙලා තියෙන්නෙ? සෙනග පාරට බැස්සම, නීතීඥයෝ වැඩ නොකරනකොට විදේශ ආධාර නැතිවෙයි කියලා මාර අනුකම්පාවක් ඇතිවෙලා තියෙන්නෙ. අනික ජනාධිපතිතුමා වුණත් පොතක පතක නැති දේවල් කොහොම කරන්නද? මේ ඔක්කොම හිතන් ඉන්නෙ ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා. (නි)
ඇති යාන්තං..!(නු)
මේලෙසවත් තීරණයක් ගත් එක හොදයි..!(නු)
ස්වාධීන ????? (නු)
මේපාර "පේන අහන්නේ" කාගෙන්ද?(නු)
ස්වාධීන කමිටු ඔබතුමාගේ පක්ෂයේම නේද?(නු)
"ලෙඩා මළත් බඩ සුද්දයි?" (නු)
කවුද මේකේ ප්‍රධානියා? (නි)
සොයා බලන්න.. (නු)
ස්වාධීන කමිටුවට පත්වෙන අය ගැන අපි සෙවිල්ලෙන් ඉන්නවා..!(නු)
ඔබතුමාම මේක ගැන දෙවරක් හිටපු එක හොදයි..!(නු)
ඔබතුමා ගැන විශ්වාසය තියපු ජනතාවට මේක හොද අස්වැසිල්ලක්..!(නු)
වැඩක් නැහැ ජනාධිපතිතුමනි, ඒත් මේ කට්ටිය එහෙම කලත් වැරදියි කියයි..!(නු)
ජනපතිතුමනි වැරදි කලානම් දඩුවම් දිය යුතුයි... හැබැයි විනිවිධ භාවයක් තියෙන්න ඕන.. මේ තරම් හදිස්සි වෙන්න ඕන නැහැ..!(නු)
ඉතාම හොදයි.,!(නු)
කවුද මේකේ ප්‍රධානියා? (නි)
හායි, හරි නංගිලා, මල්ලිලා දෙන්න හොඳ විසිල් පාරක්! (නි)
බලය කියන එක හොද විදිහට පාවිච්චි කරන පාලකයෙක් (දී)
කවුද මේවාට රැවටෙන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
කපන්න බැරි අත සිඹිනවා කියලා ජනවහරෙත් තියෙනවනේ. (නි)
ඔබතුමාට ජයවේවා
හුගක් අයට ඇත්ත තේරෙන්න කල්යනවා. (නි)
මොන වගේ ස්වාධීන අයද ? (නි)
එතකොට රාජ්‍ය නායකයෙක් තමන් බලයට පත්කරපු ජනතාවටවත් ගනුදෙනු කරන ජාත්‍යන්තරයටවත් වගකියන්න ඕනෑ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කමිටුවට අහවල් ඇමතිතුමාගේ එඩිතර අය දැම්මොත් තමයි හොද. (නි)
කපන්න බැරි අත සිඹිනවා වගෙයි (නි)
ජාත්‍යන්තරයට වගකියන්න???අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔන්න ඕක ගොඩින් බේරගන්න රටේ යහපත තකා. (නි)
නියමයි
වීධායක බලතල
ලංකාවෙ දැං තිරගත වන නවතම චිත්‍රපටය..!(නු)
ජයවේවා... ඔබ තුමා නිතරම සාධාරණයි (දී)
මම නම් දන්නවා මේකට හොදටම ගැළපෙන කෙනාව. (නි)
ස්තුතියි ඔබට
අපිත් බෑන් කී මූන්ව අනුගමනය කරමු. (නි)
මම හිතන්නේ ජනපති තුමා බුද්ධිමත් තීරණයක් ගනී..!(නු)
හෘද සාක්ෂිය ප්‍රභලම සාක්ෂියයි. (නි)
ඔබතුමාට අපගේ සහයෝගය (දී)
විශිෂ්ටයි
ඔබතුමාගේ මේ ක්‍රියාව අපි අගය කරනවා (දී)
මම ඔබ හා එකඟයි
තීරණය නම් හොදයි. ඒත් ස්වාධීන අය ඉන්නවද? (නි)
ඔය දෝෂාභියෝගය හරියටම කියවලා බැලුවේ කවුද දන්නෙ නැහැ? (නි)
"...මා එසේ කළ යුතු යැයි පොතක පතක හෝ නීතියක සඳහන් වී නැහැ..." කොහොමද එහෙම දේවල් කරන්නේ? මේ හැම දෙයක්ම කෙරෙන්න ඕනෑ ව්‍යවස්ථාවට අනුකුලව නොවේද? නීතියක නැතිදෙයක් තම හිතුමතේට කිරීම හොඳයි කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
ජයවේවා ඔබතුමාට
හහ් හහ් හා... (නි)
මොනවද මේ කරන්නේ? (නි)
ඔබතුමා හරි (දී)
ඉක්මනින්ම කලයුතු වැඩක් ඒ ජනපති තුමනි ස්තුති ඔබට (දී)
පුදුම විහිලුවක් වෙලා දැන් මේක. (නි)
මුළින් කළ යුතු දේ පස්සේ කරන්නේ ඇයි? (ත)
මට හිතෙන්නේ අහවලා තමයි නායකයා. (නි)
ඕක හරියන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
පහට තුනයි නම් දහයට කීයද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අන්න වැඩ
අපිට නම් ස්වාධීන කමිටුව ගැනවත් විශ්වාසයක් නැහැ දැන්. (නි)
සන්තෝසයි
එහෙම දෙයක් කල් එකනම් ගොඩාක් හොදයි (දී)
ඔබතුමාට ජයවේවා (දී)
මොනවා? උත්තර දියයුත්තේ තමන්ගේ හදවතට පමණයි? එතකොට රටේ ජනතාවට උත්තර දෙන්න ඕනෑ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ ප්‍රශ්නේ විසදන්න (දී)
ජනපති තුමා බුද්ධිමත් තීරණයක් අරන් තියෙන්නේ (දී)
පලවෙනි එක සාධාරණ වෙන්න ඕනේ (දී)
ඔබ තුමාට ජය වේවා (දී)
සභාපති තනතුරට අරයව තමයි හොද. (නි)
අපේ රටේ ගොඩක් අයට දේශපාලන සමාජීය දැනුම මදි, පක්ෂග්‍රාහීව ඔහේ අදහස් දානවා, මෝඩකම කියන්නත් බැහැ. චන්ද්‍රිකා යවනකොට අධිවේගේ විවේක ස්ථාන හදනකොට, කොයිතරම් අපි ලෝකෙට ණයද කියලා කීදෙනාද දන්නේ? හිතලා බලන්න ඇත්තටම අපි දියුණුද? (නි)
ඇයි මේ දේ කලින්ම නොකළේ? (නි)
අන්න හොදයි
අන්න හරි ඔබ තුමා හරි (දී)
තවත් අලුත් දෙයක් වගෙයි. (නි)
ඕකට විසදුම බොහොම සරලයි. (නි)
ස්වාධින බව මෙන්ම විනිවිද වෙන්නත් අවශ්‍යයි (දී)
ඒ තීරණය හොඳයි .කමිටුවට අවංක අය දාන්න . මිතුරු වෙසින් එන සතුරන් දෙන උපදෙස් පිළිගන්න එපා. විධායකයේ ,ව්‍යස්ථාදායකයේ හෝ අධිකරණයේ වැරදි කරන අය ඉවත් කිරීමට මොනයම් හෝ නිවැරදි ක්‍රියා පටිපාටියක් තිබිය යුතු බව කවුරුත් පිළිගත යුතුයි. (නි)
ඉන්ද්‍රජිත්ටත් පුදුම උණක්නේ හැදිලා තියෙන්නේ. (නි)
අදහස නම් හොදයි. ඒත් ටිකක් අවිනිශ්චිතයි. (නි)
එවු අනුර. මොන තීරණය ගත්තද අපි එයට එකගවිය යුතුයි. (නි)
මම යෝජනා කරන්නද කොමිටියට නම් ටිකක්? (නි)
අන්න හරි (දී)
මේ මම?? පිස්සුද? මම බයවුනේ නෑ..... (දී)
සාධාරණයක් අවශ්‍යයි (දී)
දිලිප්, ඔයා ජාත්‍යන්තරයට ඔයතරම් බයයිද? (නි)
අනේ ඒ කමිටුවේ ප්‍රධානියා විදියට අපේ අහවල් ඇමතිතුමාව පත් කරන්න. එතුමා තරම් නීතිය දන්න, උගත් කෙනෙක් තවත් නැහැ. මොකද අගවිනිසුරුට වඩා උගත් කෙනෙක් වෙන්න එපායැ. (නි)
අයියෝ! අපේ ලංකාවට වෙච්ච දෙයක්. (නි)
මේකෙන් අදහස් කරන්නේ කලින් කමිටුව ස්වාධීන නැහැ කියලද? එහෙමත් නැත්නම් ඒගොලන්ගේ තීරණ ගැන පැහැදීම මදි නිසාද? (නි)
කලයුතුම වැඩක් (දී)
මෙම කමිටුනේ නායකයා වශයෙන් පත් කළ යුත්තේ ජනතා හිතවාදී අයෙකි. (නි)
ජනාධිපතිතුමා කියන්නේ හතළිස් අවුරුද්දක දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්. කොමිටි ඕනෑ නැහැ. ඕනෑම කෙනෙකුට තේරෙනවා අගවිනිසුරුතුමිය 100% නිවැරදි නැහැ කියන එක. එහෙම තියෙද්දී මොකටද නිකන් විරුද්ධ පක්ෂ වලට සටන් පාඨ හදලා දෙන්නේ. (නි)
එතකොට කලින් එක ස්වාධීන නැද්ද? (නි)
එතකොට කලින් එක ස්වාධීන නැද්ද? (නි)
අගවිනිසුරුතුමිය 90% නිවැරදි, හැමෝම 100% නිවැරදි නැහැ (දී)
ඒක හොදයි
කෝ කමිටුවේ හිටපු අර හත්දෙනා? (නි)
අපි සියල්ලෝම පෘතග්ජන මිනිසුන් වෙමු. (නි)
නියමයි
එකනම් හොදයි (දී)
අමල්, ප්‍රායෝගිකව 100% සාධාරණය ලෝකේ කිසිම මනුස්සයෙක්ට ඉෂ්ට කරන්න බැහැ. අගවිනිසුරුවරිය ගොඩාක් සාධාරණ කෙනෙක්. ලංකාවේ යුක්තිමය තත්වයේ යම් වෙනසක් ඇතිකරන්න මෙතුමිය ලංකාවට අවශ්‍යම මොහොතක් මේක. අපට පාට අවශ්‍ය නැත. ලංකාවේ මැර බලය, බල පුලුවන්කාරකම් මෙල්ල කරන්න හැකි කෙනෙක් පමණයි අපට අවශ්‍ය. (නි)
ඇයි අර හත්දෙනා විශ්වාශ නැද්ද? (නි)
ජයවේවා
අයියෝ සල්ලි
සුදු වෑන් එකක් මතක් වෙනවා මට, මොකද මන්දා? (නි)
කමිටුවේ නායකයා වශයෙන් මම දන්න හොද කෙනෙක් ඉන්නවා. (නි)
අන්න හොදයි
ඔබතුමාවත් මේක විසදලා දෙන්න (දී)
අන්න හරි.... අන්න හරි ජනාධිපති තුමනි (දී)
අගවිනිසුරුතුමිය වැරදියි කියලා ප්‍රකාශ කරපු අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ. (නි)
අගවිනිසුරුතුමියගේ වැරදි කලින් ප්‍රකාශ කරපු යූඑන්පී, ජේ.වී.පී. අය දැන් මොකද වෙන පාඨ කියන්නේ. (නි)
කොහොම හරි කමක් නැහැ. ඉක්මනට විසදුමක් දෙන්න (දී)
ඒක වටිනවා (දී)