IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජොන්ස්ටන්ගේ පුතා වයඹ පළාත් සභා සංවිධායකත්වයෙන් ඉවතට

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක   පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු එම තනතුරින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.

ආණ්ඩු පක්ෂයේ සංවිධායක  ලෙස ප්‍රනාන්දු මහතා ඔහුගේ වගකීම් පැහැර හරිමින් පසුගියදා පැවැති වයඹ පළාත් සභා අයවැය විවාදයේ දින හතරටම සහභාගී නොවීම මේ  තීරණයට හේතුව  බව ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පැවසීය.

ජොහාන් ප්‍රනාන්දු මහතා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාය.



අදහස් (0)

ජොන්ස්ටන්ගේ පුතා වයඹ පළාත් සභා සංවිධායකත්වයෙන් ඉවතට

දිලන්ක Friday, 30 December 2016 08:37 PM

අන්න හරි. අනිත් අයටත් පාඩමක් වෙන්න හොඳයි (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 28 December 2016 08:30 AM

තාත්තගේ ,වලිගෙ එල්ලිලා අවට දේසපාලනය ,කියන තේරුමවත් නොදන්නා අයට මොන වගකීම්ද ,මේවා දීපු අයට ගහන්න ඕන , අනික දෙනකොට විරුද්ධ වෙන්න කොන්ද පණ තියන අය හිටියේ නැද්ද (බ)

:       0       0

සිරි හීන්පැල්ල Wednesday, 28 December 2016 09:10 AM

ඒත් අපි බැලුවා කොයි පුතාද කියලා. ෆොටෝ කොපි වගේ ඉන්න කොළුවට තවම ඡන්දෙ ඉල්ලන්න වයස මදි නිසා හරියනකම් ගීත ගායනා කරන්න තියෙන්නේ (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 28 December 2016 11:16 AM

නරකද වැදගත් රටක ඉදන් හරවත් යමක් මේ ගැන සදහන් කළානම්. (බ)

:       0       0

ධම්මික හිමි Wednesday, 28 December 2016 11:25 AM

කොයි අැමතිලටත් ජනතාව අනාගතේ පිළිතුරු දෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 164 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1019 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 544 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3415 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2549 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4555 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site