(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නිට්ටඹුව ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කිරීමේ ස්ථානයකින් ජීප් රථයක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂාකර බැලීමට යැයි කියා එම ව්‍යාපාරිකයා ද සමඟ රැගෙන ගොස් එය පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
ව්‍යාපාරික ස්ථානයට පැමිණි පුද්ගලයකු මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් මිලදී ගැනීමට පැමිණි බව කියා එය පරීක්ෂා කර බැලීමට රැගෙන යෑමට ඉල්ලීමක් කර ඇතැයි කියති.
ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා ද රථයට ගොඩ වී එම පුද්ගලයා සමඟ ගොස් ඇතැයි පොලිසිය කියයි.
පස්යාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෝටර් රථ දෙකකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් ජීප් රථය නතර කර එය පැහැරගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ ව්‍යාපාරිකයා ජිප් රථයේ සිටි පුද්ගලයාගේ තර්ජන නොතකා හරිමින් ජිප් රථය පදවාගෙන ව්‍යාපාරික ස්ථානයට පැමිණ සෙසු සේවකයින්ගේ ද සහාය ඇතිව ජිප් රථයේ සිටි පුද්ගලයා අල්ලා මෙල්ල කර මේ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජීප් රිය කොල්ල කන්න හැදූ එස්.ටි.එෆ් ලොක්කෙක් ඇතුළු හතක් මාට්ටු
ලෙව්කෙ Wednesday, 15 November 2023 06:16 PM
වෙලාවට stf වුණේ... නැත්නම් කියයි අරගල කරුවෙක් කියලා...!