මොරටුව නගර සභාව සහ ජපානයේ සුයිටා නගර සභාව අතර ඇති කර ගත් මිත්‍රත්ව ගිවිසුමට වසර 30ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් මොරටුව නගර සභාවේදී අද පැවැත්විණි. මෙම අවස්ථාවට පැමිණි සුයිටා නගර සභාවේ නගරාධිපති ටෙට්සුයා ඉනෝයි මහතා ඇතුළු පිරිස මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් විසින් ඉතා උණුසුම්ව පිළිගනු ලැබූහ. ජපාන තාක්ෂණික දැනුම වඩු කර්මාතයට යොදා ගැනීමත් මොරටුව විශ්ව විද්‍යාලයට පහසුකම් සැලසීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ කැමරා ශිල්පියෙක් (ස)
ජපන්නු කවදත් හොඳයි (ස)
ඕවා ටිරෝන් ප්‍රනාන්දුලාගේ වැඩ..!(නු)
අනාගතයට සුභ පැතුමි. (ස)
මං හිතන්නෙ සුයිට නගරය ගොඩනගන්න ඇත්තෙ මොරටු නගරය ආදර්ශයට අරගෙන වෙන්න ඇති (ස)
අමතරක කරන්න එපා මේ දේ ලැබුණෙ හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ ටිරෝන් ප්‍රනාන්දු නම් ඒ උතුම් උගත් සිරිමතානන්ගේ මෙහෙයවීම යටතේ බව..!(නු)
ජපානය හා ශ්‍රී ලංකාව අතර මෙවැනි මිත්‍රතත්වයක් ඇතිවුනේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා නිසයි.(නදී)
මේක පටන් ගත්තේ ටිරෝන් ප්‍රනාන්දු හිටපු ඇමති 1983 දි. ඒ කාලේ හුගක් ප්‍රතිලාභ ලැබුනා. මොරටු තරැණ පිරිසක් ජපානෙත් ගියා. එතුමාවත් මේ අවස්ථාවේ සිහිපත්කරානම් තමයි හොද.(නදී)