පොළොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය කැරවූ පරාක‍්‍රමබාහු රජතුමා ප‍්‍රමුඛ වාරි ශිල්පීනට පිංපෙත් අනුමෝදන් කිරීමේ පූජාවක් ජපන් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් එහි වැව් තාලූල්ලේ පැවැත්විණි. ටෝකියෝ නුවර සිංමෙයි ඩෙයි ජිංගු විහාරාධිපති කොමට්සු සින්යෝ හිමි ප‍්‍රමුඛ ජපන් ජාතිකයෝ 135 දෙනෙක් මේ පින්කමට එක්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් ජාතිකයින් මන්ස්සකම අපට කියලා දුන්නු අවස්ථාවක් මේක මම ඔව්න්ට ආචාර කරනවා
මෙවැනි දෙයක් කිරිමට ඔවුන්ට ඇති උවමනාව කුමක්ද
අපේ අය නොකරන දේවල් ජපනුන් හරි කිරීම ගැන අගය කළ යුතුයි
අපේ අය නොකරන දේවල් තමයි බන්කි මූන්ලා කරන්නෙත්
හොරුන්ගෙන් අපේ ආගම අපි බේරාගනිමු.
කිසිම අගක් මුලක් නැති ලිපියක් ...
ජපනුන්ට ආගමක් නෑ මේ අය ආගම් අදහන්නේ නැහැ
ඔය සල්ලි වලින් ඒ පලාතෙම මිනිස්සුන්ට කන්න දුන්නානම් ඔයිට වඩා පින් !! පැරකුම් රජුමිය ගිහින් අවුරුදු දාහකටත් වැඩී
මොන හේතුවකටද කියල තේරෙන්නේ නැහැ
ජපන්නු හරියට ආගමක් අදහන්නේ නෑ මෙවා පිස්සු වැඩ
පැරකුම්බා රජ සමුරායි කෙනෙක් කියලා අපේ ගයිඩ් කෙනෙක් කිව්වලු (නදී)