සිමා රහිත ලෙස වත්කම් එකතු කරගත් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් වරදකරු කරමින් බැංගලෝර් අධිකරණය ඇයට වසර හතරක සිර දඬුවමක් පැනවීය. ඉන්දියා රුපියල් කෝටි තුනේ සිට කෝටි 66 දක්වා වැඩි වූ ආකාරය සම්බන්ධයෙන් ඇයට නඩු පවරා තිබිණි. මේ නඩුව වසර 18කට පෙර ගොනු කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට උදවු කළ ඔක්කොම අය ගියේ කොහේද කියලා අපි දන්නවා (නි)
බැලුවහම ඉන්දියාවේ නඩුත් අපේ නඩු වගේ තමයි. අවුරුදු 18 ක්ම ඇදගෙන ගිහිල්ලනේ. අහළ පහළ රටවල් නිසා නීති වැඩ කටයුතු එකම බෝට්ටුවේ වගෙයි යන්නේ. (නි)
එක අතකට බලනකොට ඕවත් වැඩද අපේ සමහර අයියලාගේ වැඩ දැක්කහම (නි)
ආසියාවේ හැම දේශ පාලකයෙක්ම ඔහොම තමා .කතාවෙන් නම් පාරිශුද්ධයි.ඇප කැපවීම ,ජනතාවගේ ශුභ සෙත,බල ප්‍රදේශයේ ජනතාවට වඩා සරණාගතයින්ට අනුකම්පාව,රට ජාතිය ආගම ගැන ලෝකෙට පරකාස දොඩමින් අයුතු ලෙස මුදල් හම්බකරන මෙවැනි වුන්ට ජීවිත කාලයම සුදුසු ස්ථානය බන්ධනාගාරයයි ! (දී)
කළ කළ දේ පළ පළ දේ... (නි)
ලෝකයාගේ ඇස් අරවන වැදගත් නඩු තීන්දුවක්. බැංගලෝර් අධිකරණයට මහජන ප්‍රණාමය! (නි)
එහේ නම් එහෙමහරි දඬුවමක් දුන්නා. අපේ මේ වගේ කරගෙන තිබෙන එක් කෙනෙකුටවත් අපි මෙහෙම දඬුවමක් දුන්නද? (නි)
ලංකා මාතාවට ජයවේවා (දී)
කරන කලට පවූ මීහිරිය............................ (දී)
ඇය නිරතුරුවම ශ්‍රිලංකාවේ දෙමළ ප්‍රශ්නය පෙන්වමින්,අවධානය වෙනතක යොමු කරමින් කර ඇත්තේ ගුප්ත දේශපාලනයක්. (දී)
අපි සද්දේ වහල ඉන්නවා මොකුත් නොකියා (දී)
හීනෙකින්වත් හිතුවද දන්නේ නැහැ (දී)
කෙසේවෙතත් ලංකාවේ නඩු අහනවට වඩා ඉහළ ප්‍රතිඵලයක් තියෙනවා කියලා දැනෙනවා (නි)
මේ වැනි අය නිසා හැමදාම පීඩාවට පත්වන්නේ අහිංසක මිනිස්සුමයි. (නි)
ඉන්දියාවේ අධිකරණය මෙසේ වුණත්, සාධාරන නඩු තීන්දු ලබාදී ඒවා ක්‍රියාත්මක කළත්, ලංකාවේ නම් කිසි දිනක දේශපාලකයන්ට විරුද්ධව මෙවැනි තීන්දු ලැබෙන්නේ නැත. (නි)
නියමයි! (නි)
අපේ ලංකාවෙත් අප්‍රමාණ තරමින් මුදල් වංචාකළ දේශපාලුවෝ ඉන්නවා.ඒ අය යහතින් ඉන්නවා. ඉන්දියාවේ අපක්ෂපාතී ස්වර්ණමය නීතියට ගරු කරමු. අපිට දැන් නැත්තේ ඔය ටිකම තමයි. අපි අගය කරන්න ඕනෑ ඔය ආණ්ඩුවේ නීතිය පිළිබද ස්ථාවරය (නි)
තමිල්නාඩු ප්‍රාන්තය තුළ මේ නඩුව අවුරුදු 18ක්ම ඇද්දා.බැරිම තැන තමයි බැන්ගලෝර් අධිකරණට දැම්මේ. මේ අය වංචාවෙන් ඉපැයූ මුදල්, රන් හා දේපල අතිවිශාලයි.මෙය මහා උණුසුම් පුවතක්. (නි)
අපි නොවෙයි ඒ රටෙන්ම තමයි අච්චු කරලා තියෙන්නේ (දී)
මේ කාන්තාව නිසා මිනිස්සු කීදෙනෙක් ලේ පුච්චා ගන්න ඇතිද (දී)
සන්තෝසයි , අපේ රටට ආදරේ කවුරුවත් මම ඒ කියපු දේට විරුද්ද වෙන එකක් නැහැ (දී)
ධිට්ට ධම්ම වේදනීය කර්මය පලදීල (දී)
රජිව් ගාන්ධිව මරා දැමීමේ වරද කරුවන්ට මරණිය දණ්ඩණය දීමට ඉඩ නොදුන් තමිල්නාඩුවේ ජනතාව, මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද කියා සිත ගත නොහැක. (දී)
අපරාදේ හිරේ යන්නේ! නීත්‍යානුකුලව ඔය වගේ දේවල් කරන ක්‍රමය ගැන ළඟම රටේ ඉන්න දේශපාලකයන්ගෙන් උපදෙස් ගන්න තිබුනානේ. දැනටත් ප්‍රමාද නැහැ. (නි)
කොටින්ට උදවු කරන්නේ නැතුව අපේ දේශපාලකයන් සමඟ හොඳින් හිටියා නම්, අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න හැටි ඉගෙනගන්න තිබුනනේ (නි)
අනේ අපොයි ජයලලිතා (දී)
මෙතැන් කොමෙන්ට් වලින් පේනවා ජයලලිතත් එක්ක මොන තරම් තරහද කියලා (දී)
කල කල දේ පල පල දේ කියන්නේ ඕකට තමයි (දී)
අපේ අයට දඩුවම් කරන්න උනොත් නීති පොතෙත් නෑ දෙන්න ඕනි දඩුවම්... (දී)
ලංකාවේ මිනිස්සු කවුරුවත් අනේ අපොයි කියන එකක් නැහැ (දී)
කෝටි 66 කියන්නේ අපේ රටට අනුව සුළු මුදලක් (දී)
කවුරු වැරද්දක් කළත් වැරැද්ද වැරැද්දම තමා. ඒ නිසා නීතිය කාටත් පොදුයි. අපේ රටේ මේ වගේ ගොඩක් ඉන්නවා ඇතුළට යවන්න. අපේ බන්දුල පෙරේරා වගේ උදවිය නම් ඒ අය ඇතුළට යවනවට කැමතිවෙන එකක් නැහැ. (නි)
අපේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරාකන මල්ලිලාටත් මේවා හොඳ පාඩම්. ඉන්දීය අධිකරණය කොන්දක් සහිතව තීන්දුව දීලා තිබෙනවා. (නි)
හොඳ වැඩේ ඔයාට. අවුරුදු හතර මදි වගේ නේද? (නි)
සතුටුයි! (නි)
හුරේ! ජයවේවා! (නි)
මොනවා වුණත් මේත් මනුස්සයෙක්නේ! (නි)
ජයලලිතා ලංකාවට විරුද්ධව කෑගැහුවට කොටින්ට විරුද්ධ වුණානේ. (නි)
හොඳ වැඩේ තමයි වුණේ. හතරක් මදි. 40 වත් යවන්න ඕනෑ (නි)
'අම්මා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ තමිල්නාඩු ජනතාවට ඇය නිසි ලෙස සළකා ඇතිබව මින් පැහැදිලිවේ.ඇත්තටම ඇය එම ජනතාවට පුරුදුකලේ ලංකාවට විරුද්ධ විරෝධතා සහ උද්ඝෝෂණ පමණි. (දී)
අයියේ, මල්ලියේ, අපි ඉස්සර වගේ එකට ඉඳිමු.පේනවා නේද ඔය ඊළමට වචනයෙන් හෝ උදවු කරන අයට වෙන දේ. (නි)
අපේ සමහරුන්ටත් මේ ටිකම වෙයි මෙහෙම යනකොට (නි)
ඔය කෑගහන කාගෙ වුණත් මොකක් හෝ යටිකූට්ටු වැඩක් වංචාවක් තියෙනවා. ඔවුන් කෑගහන්නේ ඒ දේවල් වහලා මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න.නැත්නම් ජනතාවට ආදරයට නම් නෙමෙයි (නි)
අපේ රටෙත් අයතා විදියට සල්ලි හම්බ කර ගනිපු අය ඕන තරම් ඉන්නවා.එයාලටත් මොනවා හරි කරන්න බැරිද (දී)
ලංකාවේ ලොකු ලොකු කට්ටියගේ වත්කම් හෙවුවොත් නරකද (දී)
අවරුදු 18 ක් ඇදල හරි වරදට දඩුවම දිපුඑක හොදය , එහෙ අධිකරණය මෙහෙට වඩා ටිකක් හොද වගේ, (දී)
ජයලලිතාගේ දේපල රාජසන්තක කරලා ඒ සල්ලි වලින් තමිල්නාඩුවේ මිනිස්සුන්ට වැසිකිලි හදලා දුන්නනම් හොදයි (දී)
දෙමල ඩයස් පෝරාව කට වහගෙනද ඉන්නේ ? කෝටි 3 නේ ඉදලා කෝටි 66 ක් නග්ග ගන්න ජයලලිතාට කොහෙන්ද චිත්‍ර පටි? ඕව කෝටි උනේ කොටි සල්ලිවලින්. මදැයි ඩයස් පෝරාවත් සල්ලි වැඩි පරිස්සමට තිබ්බ. අපේ සක්විතිලට දුන්න නම් නඩු කියන්නවත් තිබුන . පවු. (දී)
ලංකාවට වින කටින්න ආ පාපේ තමයි ඔය (දී)
දමිල ජනතාවට උදව් කරන මුලාවෙන් බොහෝ අය කරන්නේ දාඩිය මහන්සියෙන් උපයන මුදල් ඊලමක් ගැන කියල මිනිසුන්ගෙන් බලෙන් මුදල් කඩාගෙන සැපගන්න එක . (දී)
මන්මෝහන් සින්ග් අල්ලේ නටවපු ජයලලිතාට , මෝඩි මහත්තය නටවන්න බැරිබව දැන් ලෝකෙටම සක්සුදක් සේ පැහැදිලියි .....(අ)
ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වේද ?(අ)
තාම සිරගත උනේ නැහැනේ අපි නොදන්නා ඉන්දියාව.(අ)
ලංකාවේ 225ටම කමිෂන් පවත්වා රටට සාධාරණය ඉටු කරමු. (අ)
පරණ නිළියක් වුණාට හරිම කපටි කෙනෙක්. අභියාචනා අධිකරණයටත් යයි. අයථා ලෙස හරි හම්බ කළ සියලු සේසත රාජසන්තක කර උපරීම දඬුවම් ලබා දිය යුතුයි. කපටි දේශපාලකයින්ට පාඩමක් උගන්වන්න පුලුවන් එතකොට (නි)
අද ජයලලිතා පරාදලලිතා වෙලා නිකන්ම. (නි)
දුෂනවලට සම්බන්ධනොවෙන දේසපාලකයන් සොයා ගැනීම කළුනික සොයා ගන්නවා වගේ වැඩක්.මේක අපේ රටේ පමණක් නොව,මුළු ලෝකෙම මේ වගෙයි.(අ)
බලන්න, ලංකාවේ දේශපාලකයෝ කොච්චර පාරිශුද්ධද, කාටවත් ඔහොම නඩු තියනවද. (අ)
මට හරිම දුකයි .මම ගොඩක් ආදරය කරපු කෙනෙක්. තාමත් ආදරෙයි...කමක් නෑ හතරයි නේ. වෙන නඩු නැද්ද දන්නේ නෑ...පස්සේ අහන්න ඉතුරු කරපු ඒවා. අාවහම එකපාරටම ඔක්කොම අහල ඉවර කරන්න පුළුවන් නේ එකයි. (අ)
අහන්නත් සතුටුයි.නමුත් මෙයාගෙන් පසු බලයට එන්නෙත් තවත් කොටිහිතවාදියෙකුමයි.නයාගේ විසත් විසයි..පොළගගේ විසත් විසයි.(අ)
කෝටි 3 ඉදල 66 වැඩි වෙන එක වැඩක්ද ලංකාවේ මොටෝර් බයික් කබලේ ගිය අය දැන් ඉන්න හැටි දැක්කම (අ)
අපේ නීතියේ කොදු නාරටිය කලා තියෙන්නේ ඒවාට වග කියන්න ඕනේ දේසපාලනයයි (දී)
අනේ සාදු ... ඔහොම වෙලා මදි ... (දී)
මටනම් ගොඩක් සතුටුයි (දී)
ඉන්දියාවේ අවුරුදු 18 ගිහින් හරි හරි තීරණේ දෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ කවදද දේශපාලකයෝ හොරකම් කරලා හිරේ ගියේ? (දී)
මේ සල්ලි කොහෙන්ද ඇත්තට (දී)
අවරුදු හතරක් අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන් (දී)
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ කට්ටිය හිරේ යන්නේ නෑ (දී)
ඒ අධිකරණ තීන්දුවට මම හිස නමා ආචාර්ය කරනවා (දී)
ඉන්දියාවේ නීතිය හරියට ක්‍රියාත්මක වීම අගය කල යුතු වෙනවා. අපේ රටත් මෙය ආදර්ශයට අරගෙන කටයුතු කලොත් අපිට ලෝකෙට මෙතරම් ණය කාරයෝ වෙන්න උවමනා වෙන එකක් නැහැ.කෝටි 66 ට වඩා උපයපු දේශපාලකයෝ අපේ රටෙත් ඕනේ තරම් ඇති. (දී)
ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (දී)
ලංකාව ගැන කතා නොකර ඉම්මු නේද, උඩ බලාගෙන කෙල ගැහුවහම මුනටනේ වැටෙන්නේ (දී)
නියම වැඩේ නියමයි (දී)
හොඳටම මදි (දී)
රශ්මි...කොහෙන්ද පාත් උනේ ඔයත් ලංකාවේ එක කකුලක් තියාගෙන ඉන්න කෙනෙක්වගේ?......එයත් එක්ක කාගේවත් පුද්ගලික තරහක් නෑ...එය එහෙ ඉඳගෙන අපේ රටට දාපු සත්තම් වලට තම රටගැන කැක්කුමක් තියන හැමෝම මොනවා හරි කියල තියෙන්නේ කාට කාටත් හොඳ පාඩම්... අපේ රටේ දේවල් වලට අනවශ්‍ය ඇඟිලි ගහපු කාටවත් සෙතක්වෙලා නෑ.ඉන්න තැන දන්නවනම් පිල්ලේ නෝනටත් කියන්න බොරුවට වැඩි ආයුෂ නෑ කියල. (දී)
ජයලලිතා විසින් මෙහෙයවූ කොටි හඬ ටික කාලයකට විකාශනය නවතීවි , එහෙත් එයාගේ තැන ගන්න කවුරු හෝ එම ඉඩස පුරවාවී ,කොටි ඩයස්පෝරාව එකතු කරපු සල්ලිත් මේවයේ ඇති , (දී)
..මේ ලලිත නෝනගෙ ඇහේ මෙව්වර ලොකු පරාලයක් තියාගෙනයි..මේ අපේ රටේ ‘රොඩ්ඩ‘ගැන සද්ද දාල තියෙන්නෙ! (දී)
ජය වේවා! හැමදාම නරින්ට සිංහ වෙස් අරන් ඉන්න බැහැ.දන්නෙම නැතිව හු... කියවෙනවා.එයා එයාගේ ජාතියට අදිනවා කියල මෙච්චර කල් කොරපුවගේ ප්‍රතිපල තමයි ඔය.,(දී)
කවුරුත් අකමැති නැහැ වගේ වැඩේට (දී)
පේනවා නේද කරලා තියෙන වින්නැහියක තරම තමන්ගේ අයට? (නි)
ඔහොමම පෝරකයටම යවන්න ක්‍රමයක් තිබුණා නම්? (නි)
කෝටි තුනේ සිට කෝටි 66 දක්වා කියන්නේ අපේ රටේ අයට සුළු දෙයක්නේ. අපේ සමහර අයගේ ගැහිලි ගැන ලියන්න පොතකුත් මදි. (නි)
ඉන්දියාවේ අධිකරණය අපේ අධිකරණයට වඩා සිය දහස් ගුණයකින් හොඳයි වගේ. (නි)
අපේ රටේ දේශපාලන පොඩි දරුවත් දේශපාලනයේ අත්පොත් තියන්නේ ලක්ෂ කෝටි ගණනින් (නි)
ලංකාවේ අයගේ ගහන ගැහිලි ගැන විස්තර අහද්දිත් ඇඟේ රෝමකූප කෙළින් වෙනවා. (නි)
අපේ වගේ එහේ රත්තරන් ටොන් ගණන් නැතුව ඇති මගේ හිතේ...! (නි)
මේ අපේ රටට කළ දේවල් තමයි (නි)
ඉන්දියා රුපියල් කෝටි 63ක් ලැබෙනවා නම් මම අවුරුදු 5 ක්ම හිරේ ඉන්නම්කෝ. ඇරත් ඉන්දියන් රුපියල්! (නි)
ජය වේවා! (නි)
කවදාහරි ලංකාවේ වැඩිදෙනෙකුටත් හිරගෙදර තමයි ලගින්න වෙන්නේ. මොකද හම්බකළේ කොහොමද කියලා ඔප්පුකරන්න බැරිවෙන නිසා. (නි)
අයියෝ! දුකත් හිතෙනවා (නි)
තීන්දුව කෙසේ වුණත් වැඩි කලක් නොගොස් නිදහස් වෙනවා කියලා හිතෙනවා. ඉන්දියාවත් තාම 3 වන ලෝකයේ රටක්. (නි)
අපේ රටේ නම් මෙහෙම දෙයක් කවදාවත් අහන්න ලැබෙයිද? (නි)
මෙතන ඇති අවාසනාව, අපේ මිනිස්සු මේ එක දෙයකින්වත් පාඩමක් ඉගෙන නොගැනීමයි. (නි)
ඉන්දියාවේ නීතිය කාටත් පොදුයි (නි)
අපේ සමහර අයට නම් ලබන ආත්මයත් හිරේට යවන්න වෙනවා. (නි)
මොකද මේ වුණේ? ලකාවට කළ අකටයුතුකම් වලට ඇස්පනාපිටම දඬුවම් ලැබුණා. දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ ඔන්න ඕකටයි. අපේ මේ රජයට අපහාස කරන අපේ රටේ උදවිය මෙය පාඩමට ගත්තොත් හොඳයි (නි)
ඉන්දියාවේ එහෙම වුණාට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. අපේ කට්ටිය අහුවෙන්න හොරකම් කරන්නේ නැහැ. (නි)
කෝටි 3 සිට 66 දක්වා? අයියෝ! ඕකත් ගානක්ද? අපි දෙන්නම්කො කලන්තේ හැදිලා වැටෙන්න ගණන්. (නි)
ඉන්දියාවේ මෙහෙම වුණත් ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ... අපේ අයගේ ඒවා තියෙන්නේ ස්විස් බැංකුවල .අල්ලන්න අමාරුයිනේ. අපේ අය හම්බ කරන හැටි දැක්කම මේ කෝටි 66 කජ්ජක්ද? (නි)
අපේ රටේ නම් මෙහෙම වෙයිද? (නි)
පවු! ඔච්චර පොඩි මුදලක්වත් ඉන්දියාවේ හොරකම් කරන්න බැරිද? (නි)
මීළඟ මහ ඇමති කවුද? (නි)
අපේ රටට විනකරන්න ආ ලලිතා නංගිට තෑගි උපරිමෙන් ලැබුනා. බැරිද බැංගලෝර් අධිකරණ ශාකාවක් ලංකාවේ ස්ථාපනය කරන්න? (නි)
"ලංකාවේ එහෙම වෙන්නේ නෑ......// කවදාවත් හිරේ යන්නේ නෑ....// ඕනෑතරම් පගා ගහලා...ඕනෑතරම් කොමිස් ගහලා කෝටි ගණන් හම්බකළත්... ලංකාවේ හිරේ යන්නේ නෑ ..// පොලිටික්කෝ.. හිරේ යන්නේ නෑ.. ගියා කියල අහපු කෙනෙක් නෑ... ලංකාවේ එහෙම වෙන්නේ නෑ....//" (නි)
අනේ අම්මපා! ජයලලිතා හිතනවා ඇති ලංකාවේ ඉපදුනා නම් කොපමණ හොඳද කියලා. අපේ අයගේ වැඩවලට දඬුවම්, සිරි ලංකාවේ නම් අවුරුදු මිලියන ගණනකට දෙන්නේ නැත. (නි)
හොඳ වැඩේ තමයි වෙලා තියෙන්නේ. ඉන්දියාව ලංකාව වගේ නෙමෙයි (නි)
ජයලලිතාට මේ මොකද වුණේ? (නි)
රජකම් කළත් කළකම් පළදේ! (නි)
ඉන්දියාවෙ අධිකරනය ගැන මිනිසුන් විශ්වාස කරනවා (නි)
ලංකාවෙ වගේ එහෙ අය ක්‍රම සහ විධි දන්නේ නැතුව ඇති (නි)
ලංකාවට සතුටු දායක පුවතක් (දී)
අයියෝ ජයලලිතා (දී)
බමුණු එහෙම කියන්න එපා (දී)
"ඉන්දියාවෙ අධිකරනය ගැන මිනිසුන් විශ්වාස කරනවා " අපේ අධිකරණය ගැන ?(දී)
වරදක් දකින්නේ නැහැ (දී)
ආරංචි විදියටනම්,ඉන්දියානු රුපියල් කොටි සියයක දඩයකුත් කාලා තියෙනවා.(දී)
මේ විදිහට සල්ලි හම්බු කලේ කොහොමද කියලා සාක්කි ඇතුව පෙන්නන්න (දී)
මේක රාවනා රජකළ දේශය අමතක කරන්න එපා (දී)
මෙලොවදීම පලදෙන පවක්නේ කලේ (දී)
ලංකවේ මේ වගේ හොරු ඉන්නවා ද? ඉන්දියාවේ එහෙම දඩුවම් දුන්නට ලංකවේ එහෙම වෙන්න නේ නැතෝ .....(දී)
කෝටි 66 කියුවහම මටත් හිනා ගියා (දී)
දුකද මල්ලිලා....... ලංකාවේ කොල්ලන්ගෙන් අහන්නේ (දී)
කව්රු කලත් මහජන මුදල් සොරා කනවා කියන්නේ මෙලොවදීම පරිසන් දෙන පාප කර්මයක්.මොකද අසරණ මිනිස්සු කන බොන දේවල් වලට ගහන බදු මුදල්/දඩ මුදල් වලින්නේ ඔය මුදල් එකතු කරන්නේ. (දී)
සත්‍යය කවදාහෝ ජයගැනීම නියතයකි.. (දී)
පුජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ (දී)
ජයලලිතාගේ ඔය වටිනාකම අවුරුදු 18 කට කලින්.. දැන් බැලුවොත් ඒ වගේ දහ පහළොස් ගුනයක්වත් හම්බ කරලා ඇති.අවුරුදු 18ක් ගියත් තීන්දුව දීල තියෙනවා අවශ්‍ය තැනදී.. මෙයා මහා ඇමති නොවී ඔය තීන්දුව ලාබුනනම් එකේ වටිනාකම අඩු වෙනවා.. ඉන්දියාවේ හොරකම් කරන්නේ හොරකම් කලේ ජය ලලිත විතරක් නෙමෙයි.. ඉන්දීය දේසපාල ගෙන් 90% කට වඩා අන්ත දුශිතයෝ..එක මේ ආසියානු කලාපයට පොදු ධර්මතාවයක්.අපේ රටෙත් එහෙමම තමයි.මේ සද්දේ දාන ටිකිරි බණ්ඩා ඔතනට ගියත් මම ගියත් ඔච්චර තමයි..ඔය කෑ ගහන්නේ ඉරිසියාවට.. (දී)
ඉතා හොඳ තීන්දුවක්. අධිකරණයේ ස්වාධීනත්වය රටක යහ පාලනය ට ඉතා වැදගත් සේවයක් සපයයි. මෙය අපටත් හොඳ පාඩමක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් මිනිස් නිදහස සහ අයිතිවාසිකම් රැකිය හැක්කේ බලපෑම් වලින් තොර අධිකරණයක් ඇති විට පමණයි. අපේ රටේ ස්වාධීන ආයතනය බිහිවිය යුතුයි. දේශපාලන බලපෑම් වැඩිවීම වරදයි. (ස)
ලබන ජනාධිපතිවරණයට පෙර ස්වාධිනව අල්ලස් හා දුෂණ කොමිසම ක්‍රියාත්මක කිරීමට ජන බලයක් ගොඩ නගමු. මම මේ සඳහා ගරු මාදුළුවාවේ හමුදුරුවන්ටත්, සියලුම උගතුන්ටත්, විශ්ව විදාළ ශිෂ්‍යයන්ටත්, විරුද්ධ පක්ෂටත් නායකත්වය ටත් අරාධනා කරමි. (ස)
එහෙම බැලුවම ලංකාව නියමයි නේ. වත්කම් බලන්නෙම නෑ නේ. (ස)
මට පුදුම සතුටක් දෙනෙන්නේ. (දී)
කළකම් පලදේ (දී)
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ රටෙත් ඉන්නවා පාපැදියෙන් ඇවිල්ලා බෙන්ස් වලින් යන කට්ටියක්. (දී)
ජයලලිත හින්කින්වත් හිතන්නේ නැතුව ඇති (දී)
මේවාට සම්භන්ධ අයටත් දඩුවම් දෙන්න (දී)
බොහොමයක් සාමන්‍ය අහිංසක ජනතාව තමන් දේවත්යෙන් පුදන දෙසපලකයන් හිත තුල ජනිතවෙලා ඉන්නවා.නමුත් මේ අහිංසක ජනතාව මුලාවේ වැටි ඉන්නා බව ඔව්න්ට වැටහෙන්නේ නැ.මේ වගේ රගපෑම් වල යෙදෙන දෙසපලකයන් හැම පක්ෂයකම හිටයා, හා තවත් ඉන්නවා. (දී)
මෙන්න වැඩ පුතා (දී)
ඉසින බිජ වල අස්වැන්න තමන්ම නෙලා ගත යුතුය.වී වැපුරුවොත් වී මිස තල නොලැබෙනු ඇත.(දී)
මේවා පොදු ධර්මතාවයන් (දී)
හිරේ ඇරලා මදි?(දී)
අවුරුදු 4ම ඉදිද (දී)
ජයවේවා (දී)
මගේ ගිණුම් වාර්තා චෙක් කලොත් කට්ටිය මහන වෙනවා (දී)
මගේ ආචාර්ය ඉන්දියන් අධිකරණයට (දී)
අපේ රටට ද්‍රෝහී වෙන හැමෝටම ඔහොමතම ජය වේවා ශ්‍රී ලංකා (දී)
ලංකාවට නම් අත තියන්න එන්න එපා (දී)
සන්තෝසයි නේ (දී)
බන්දුල පෙරේරා හිතන්නේ කවුරු ඔතෙන්ට ගියත් ඔහොමයි කියලා..කඩේ යන නිසා දාගෙන යන පාට කන්නාඩියෙන් තමයි බලන්නේ. ඔය රටේම අබ්දුල් කලාම් කියන උගතෙකු ජනාධිපතිකම කළා. එනකොට ගෙනාපු ඇඳුම් බෑග් එකම තමයි ආපහු යනකොට අරන් ගියේ කියල කියවෙන්නේ. ඥාති සංග්‍රහ මොනවත් තිබුනේ නැහැ. රටේ සල්ලි පුද්ගලික පරිහරණයට ගත්තේ නැහැ. නම්බුකාර විදියට ගෙදර ගිහින් සුපුරුදු විදියට සරසවියේ උගන්නන්න පටන් ගත්තාලු. යන්නේ පොදු ප්‍රවාහන සේවයෙලු. කුඩා කල තමන්ගේ දෙමව්පියන් උගන්නපු ගුණ ධර්මයක් හෝ පවුල් පසුබිමෙන් ආපු හොර මැරකම් තමයි දේශපාලකයන් හැටියට හෝ දේශපාලුවන් හැටියට හෝ ඉදිරියට ගෙනියන්නේ. (දී)
කෝටි 66 කියන්නෙත් ලොකු ගානක්ද (දී)
ලංකාවේ මේවිදිහට නඩු ඇහුවොත් පාර්ලිමේන්තුවත්, පළාත් සබාවත්, නගර සභාවත් ඔක්කොම වහන්න වෙනවා මිනිස්සු නැතිව, ඔක්කොටම හිරගෙදර තමා බෝඩිම වෙන්නේ. (දී)
ලංකාවේ දුෂණය නැහැනේ (දී)
චි,චි, චි, බොහොම කැතයි ජයලලිත. මිනිසුන්ගේ චන්දෙන් පත්වෙලා රට හදන්න කියල ඇවිත් කරපු දේට නම් සමාවක් දෙන්නම බැහැ. ඔයාට තිබුන අඩුගානේ මේ පුංචි රට දිහාවත් බලල එකේ ඉන්න දේශපාලන උත්තමයෝ වගේ අවංකව රටවෙනුවෙන් ක්‍රියාකරන්න! (දී)
වසනා වේවා,දඩු කඩේ ගහන්න ඕන(දී)
හිරේ යවලා මදි දඩු කඩේ ගහන්න ඕනේ .එහෙනම් ජයලලිතාට දෙවියෝ බැලුව සාධු සාධු සාධු (දී)
බලන්නකෝ මිනිස්සුන්ට තියෙන සන්තොසය (දී)
ජයලලිතා දැන් මොකද කියන්නේ (දී)
ලංකාවේ ඉන්න දේශපාලකයින්ට ජයලලිතට දුන්න දඩුවමට වඩා දහ ගුණයකින් වඩා දඩුවමක් දෙන්න ඕනේ (දී)
අපේ කට්ටියට කිවුවා නම් සමහරවිට උපදෙසක් ගන්න පුලුවන් වෙයි (නි)
මේකට බොරුවට ආවඩන්නේ නැතුව අපිත් මේක ආදර්ශයට අරගෙන කොනක ඉඳලා නඩු දාන්නා පටන්ගන්න ඕනෑ. (නි)
එක අතකින් ලලිතා පව්! (නි)
ලංකාවට විරුද්ද අයට සිදුවන්නේ ඔය ටිකයි .රට ඇතුලේ හා පිට සියලු දෙනා මෙය දැනගත යුතුය .ඔවුන් හැමට අනිවාර්ය විනාසය ළඟාවනු ඇත. සත්‍ය ජයගනී. (දී)