ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවතින දැඩි නියගය හේතුවෙන් ජල විදුලිය නිපදවීම සියයට 23 දක්වා පහළ ගොස් ඇති බව විදුලි බල හා බල හක්ති අමාත්‍යාංශය පවසයි . කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, බෝවතැන්න,කාසල්රී සහ මාවුස්සාකැළේ යන ජලාශ ජල මට්ටම පහළ ගොස් ඇත. කෙසේ නමුත් ඔක්තෝබර් මාසයේ තුන්වැනි සතිය වන විට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd