මොණරාගල වේරගල හා කහම්බානේ ජවිපෙ කාර්යාල දෙකකට අද අළුයම මැර ප්‍රහාරක් එල්ල වූ බව එම පක්ෂය කියයි.
කටඅවුට් කඩා ඇතැයිද ඇතැම් කටඅවුට් රැගෙන ගොස් ඇතැයිද පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.
මොණරාගල වේරගල හා කහම්බානේ ජවිපෙ කාර්යාල දෙකකට අද අළුයම මැර ප්‍රහාරක් එල්ල වූ බව එම පක්ෂය කියයි.
කටඅවුට් කඩා ඇතැයිද ඇතැම් කටඅවුට් රැගෙන ගොස් ඇතැයිද පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුණට කරන දෙය හරිම අසාදාරණයි. රටේ සාදාරණයක් නැති වෙන කොටයි සමහරු ලෝකයේ පිහිට පතන්නේ. මේ මැර ක්‍රියා අදම නැවැත්විය යුතුයි (නදී)
ඇයි ජවීපෙ දිනයි කියල බයටද? (නදී)
ඕව කැඩුවට ජවිපෙ ගමන මේ පාර නම් නවත්වන් බෑ. ඇයි ආණ්ඩුවේ කට්ටිය ඔය තරම් බය වෙලා. රටේ ඉදිරි ගමන ගැන හිතන ඕනේ කෙනෙක් ජවිපෙට ඡන්දයක් දෙන්න ඕනේ. (නදී)
ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව ඇත්තටම බයවෙලා? (නදී)
ජනතා විමුක්ති පෙරමුණට බයවෙලා නේද ? ආණ්ඩුව (නදී)
මේකත් එක්තරා ආකාරයක අඩු වියදම් ප්‍රචාරණ කලාවක් (නි)
එයාල එ් ගොල්ලන්ගේ පබ්ලිසිටිය සඳහා ඔවුන් විසින්ම ගහ ගන්නවා. (නදී)
ඇයි ජවිපෙට ගහන්නේ දේශපාලකයින්ගේ වංචා දුෂන හෙළි කරන නිසාද ? (නදී)
ගහන්න ගහන්න ජේවීපිය ශක්තිමත් වෙන බව මේ අයට තේරුම්ගන්න පුළුවන්කමක් නැහැ වගෙයි! (නි)
රෑට නාලිකා වලින් "හෝදන මොළ ටික" සත්‍ය හෙළිකරලා ප්‍රකෘති තත්වයට පත්කරන්නේ ජවිපෙ විසින්. (නි)
ජවිපෙට පින්සිද්ධ වෙන්න අපි අද ලංකාවේ පය ගහලා මෙහෙමවත් වේලක් හරි කාලා ජීවත්වෙන්නේ. (නි)
ලංකාව දැන් මැරවරයන්ගේ දේශයක් වෙලා (නි)
මම ජේ.වී.පී පක්ෂය සමග සම්බන්ධ නැතුවත් සාධාරණත්වය, යුක්තිය හා මානව හිතවාදයට ගරු කරන්නෙක් වශයෙන් මේ පක්ෂයේ සාමාජිකයින්ට බලයේ හිටපු හැම පක්ෂයක් විසින් ම කරන්න යෙදුන අපරාධ හෙලා දකිනවා. ජේ.වී.පී ගහේ ගෙඩි තියෙන බව දන්නේ නිශාචර වවුලෝ විතරක් නොවෙයි පොලු අතට ගත් ආණ්ඩුවේ ගැටවුනුත් ඒ බව දන්නවා. (නදී)
බන්දුල පෙරේරා මහත්තය නොදන්නා දෙයක් නැ නේ. සීතම්බර පටේ ඇඳගෙන කඩේ යන්න එපා. (ස)