පානදුර මහබෙල්ලන ජවිපෙ රැස්වීමක දී තුවාල ලැබූ කාන්තාවක මරුමුවට පත්වූවාය.
තුවාල ලැබූ 13ක් රෝහල් ගත කරනු ලැබ සිටිති.
රෝහල අවට සෑහෙන පිරිසක් රැස්වීම නිසා කලබල ස්වභාවයක් ඇත.
ඔවුන් සියලු දෙනාට රෝහල ඇතුළට යෑමට ඉඩ නොදීම ඊට හේතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය කාන්තාවට නිවන් සුවම ලැබේවා (දී)
සාධාරණයක් ඉටු කරන්න මෙතුමිය වෙනුවෙන් .නිවන් සුව ඔබට සහෝදරියනි !!!(දිල්)
කාන්තාව මැරුනෙ කොහොමද (අ)
ජුලම්පිටියේ අමරේ ආයිත් ඇවිල්ලවත්ද?(දිල්)
ජේ වී පී රැස්වීමක් නම් ඉතින් පුටු ගානට තමයි සෙනඟ ඉන්න ඇත්තේ.ඒ හින්ද ඔය තරමින් බේරුණු එකට ජීප් කාරය ජේ වී පී එකට පින් දෙන්න ඕන..(අ)
බන්දුල පෙරේරා මහතා, ඔබ පුටුගණන් කරන්නේ නැතිව මිනිස් ජිවිත ගැන සිතන්න. මෙය පක්ෂ බේදයකින් තොරව සිතමු. ලංකාවටම එක බන්දුල කෙනෙක් සිටියාම හොදටම ඇති. (අ)
වර්තමාන ජනාධිපතිට බලයට එන්න අත දුන්නට ජ.වී .පෙට මම පින් දෙනවා. (අ)
බන්දුල පෙරේරා, ඕන එකකට ආණ්ඩුවට කඩේ ගිහිල්ලා සතුටක් ලබනවා මිනිස්සු මලත් කමක් නෑ. (දී)
බන්දුලය නම් අනුවණයෙක් ජ.වී.පෙ. එකේ එකක් නෙවෙයි මෙතන තියෙන්නේ..රිය අනතුරක් ..මෙයාට මේකවත් තේරෙන්නේ නැ. (දී)