මිනිස් ජාවාරම්කරුවනට අසුවී කැනඩාවට හොරෙන් යන්නට ගොස් බටහිර අප‍්‍රිකාවේ ටෝගෝ නුවර දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 203 දෙනාගෙන් 28 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ අද ශ්‍රී ලංකාවට යළි ආහ. ඔවුහු යාපනය, මඩකලපුව, කොළඹ සහ මීගමුවේ පදිංචිකරුවෝය. කහ උණ හැදී සිටි අය ද ඒ අතර වූහ. ඉන්දියාව හා ඉතියෝපියාව ඔස්සේ ටෝගෝ නුවරට ඔවුන් රැගෙන ගිය ජාවාරම්කරු ඔවුන් එහි අතරමංකැර අතුරුදහන්වී ඇත.
අන්තර් ජාතික සංක‍්‍රමණික සංවිධානය, කැනඩාව හා ශ්‍රී ලංකා රජය ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ ලස්සන රටක් තියෙද්දි මොන එහෙකට අප්‍රිකාවට යනවද..?
මේවා තමයි හොඳ පාඩම්.
@සමන් රටේ ලස්සන තිබ්බට මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙනවද?
මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්ඩ බැරි අයත් ඉන්නවනේ..
පව් අහිංසකයෝ