
(යොහාන් භාසුර)
නිෂ්චිත මූල්‍ය කටයුතු 8ක් සඳහා නොවැම්බර් 1 වැනිදා සිට අනිවාර්ය කළ බදු ගෙවන්නා හදුනාගැමේ අංකය හෙවත් ‘ටින් අංකය’ අනිවාර්ය කිරීම ලබන වසරේ (2027) වසරේ අප්‍රේල් මස 1 වැනිදා දක්වා කල්දැමූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
‘ටින් අංකය’ සඳහා ජනතාව තුළ ඇති ඉල්ලුම පිළිබඳව අවධානය යොමුකර මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ද ඇතිව මෙම තීරණය ගත් බවත් ජනතාවට මාර්ගගත ක්‍රමය හරහා ‘ටින් අංකය’ ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd