පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථාන ජාතිකයෙක් මෙම මළ මෝරා ඇමෙරිකා ඩොලර් 2000කට (රුපියල් 230,000) මිලට ගත්තේය. ඔහු එම මෝරා පුළුන් පුරවා සුරක්ෂිත කිරීමට අදහස් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුදු මෝරෙක් නොවෙයි. තල්මස් මෝරෙක් (වේල් ෂාක්). ලෝකයේ විශාලතම මසුන් වර්ගය.
මේ මෝරට කියන්නේ වේල් ෂාක් කියලයි
මේ වේල් ෂාක්,,ලෝකයේ විශාලතම මෝර වර්ගය.. (ලෝකයේ විශාලතම මසුන් වර්ගය නොවෙයි)