අරලියගහ මැදුරේ ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලයයේ පරිගණක ලිපිද්‍රව්‍ය හා ටෝනර් සොරකම් කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටි කාර්යාල කාර්ය සේවකයෝ දෙදෙනා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.ඒවා මිලට ගත් ව්‍යාපාරිකයා මීට පෙර ඇප මත මුදා හරිනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd