IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


ටොප් ටෙන් කායවර්ධන තරගය 24 වැනිදා

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ හොරණ මෙගා පවර් කී‍්‍රඩා සමාජය සංවිධානය කරන ”ටොප් ටෙන් 2011” කායවර්ධන තරගය මේ මස 24 වැනි සවස 4.00ට කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හොරණ නගර සභා ශාලාවේදී පැවැත්වේ. ජයග‍්‍රාහකයාට රුපියල් 25000ක් සමඟ වටිනා කුසලානයක්ද, දෙවැනි ස්ථානය ලබා ගන්නා කී‍්‍රඩකයාට රුපියල් 15000ක් සමඟ කුසලානයක්ද, තෙවැනි ස්ථානය ලබා ගන්නා කී‍්‍රඩකයාට රුපියල් 10,000ක් සමග කුසලානයක්ද පිරිනැමේ. සිවුවැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා වටිනා කුසලාන සමග සහතික පත් පිරිනැමීමට නියමිතය. එදින පෙරවරු 8.00ට මූලික තරග පැවැත්වේ. අයැදුම්පත් මේ මස 19 වැනි දිනට පෙර ලේකම් කාර්යවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය ඞී. එම්.සී. ෆිට්නස් සෙන්ටර් අනගාරික ධර්මපාල මාවත දෙහිවල යන ලිපිනයට යොමු කළ යුතුය. තරගයේ වැඩි විස්තරය උප ලේකම් ටී.කේ.කේ. චතුරංග ඇමැතීමෙන් (0714465774) ලබාගත හැක.



අදහස් (0)

ටොප් ටෙන් කායවර්ධන තරගය 24 වැනිදා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘කුෂ්‘ සමඟ ගුවන් මගියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 10 15 0

රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් වයෝවෘද්ධ මගියෙකු , රුපිය


වැස්සෙන් පුත්තලමේ පවුල් 6,832ක් පීඩාවට
2024 නොවැම්බර් මස 10 40 0

දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්


දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 10 195 0

කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බසයක් නිවසකට කඩා වැදිලා
2024 නොවැම්බර් මස 10 310 0

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය


සෙංකඩගලින් සැකසහිත ජිප් රියක්- ඩිපෙන්ඩරයක්
2024 නොවැම්බර් මස 10 766 0

මහනුවර පල්ලෙකැලේ සහ උඩුදුම්බර පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි.


රැඳවියන්ට ‘අයිස්‘ගෙනා නියාමක මාට්ටු
2024 නොවැම්බර් මස 10 310 0

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි නියාමක වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 119 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 490 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1494 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site