වර්තමාන බොලිවුඩ් සිනමාවේ නවක නළුවන් අතර බොහෝ දෙනෙකුගේ කතාබහට පත්ව සිටින ටයිගර් ෂෙරොෆ් බොලිවුඩ් සිනමාවට පිවිස මේ දක්වා රංගනයෙන් දායකවූ සියලු බොලිවුඩ් චිත්‍රපට සාර්ථක වී ඇත.
පසුගිය වසරේ තිරගත වූ "හිරෝපාන්ති" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ටයිගර් ඉන් පසුව ශ්‍රද්ධා කපූර් සමගින් %බාගි^ චිත්‍රපටයේද රංගනයෙන් දායක විය. මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් දර්ශකයේ පෙරළි කරමින් අති සාර්ථකව තිරගත වන %අ ෆලයින් ජාට්^ චිත්‍රපටයද ටයිගර්ගේ අලුත්ම චිත්‍රපටය වන අතර එයද මේ වනවිට අති සාර්ථක එකක් බවට පත්ව ඇත.
ඉන්දීය රුපියල් කෝටි 35ක වියදමින් තැනුණ එම චිත්‍රපටය තිරගත වු මේ කෙටි කාලය තුළ ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 56ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. ටයිගර් මෙහි ශ්‍රී ලංකා රූපරාජිනි ජැක්ලින් ෆර්නැන්ඩෙස් සමගින් රංගනයේ යෙදේ.
නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය
ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටයිගර්ගේ සාර්ථකත්වය