පබසරා මධුෂානි කියන්නේ මේ දවස්වල පුංචි තිරය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් කිව්වොත් වරදක් නෑ. ඒ ඇය මේ දිනවල විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයකම දක්නට ලැබෙන නිසයි. ඇගේ රංගන දිවියේ තොරතුරු අප සමග බෙදා ගත්තේ මෙසේය.
“මේ දවස්වල 'බව චක්' කියලා ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා. ඒකේ 'සුද්දි' කියන චරිතය නිසා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඊට අමතරව %සුජාතා^ ටෙලිනාට්‍යය විකාශනය වෙනවා. තව 'මෝසම් සුළං' කියලා ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. ඒ වගේ තවත් නාට්‍ය කිහිපයක් මේ දවස්වල විකාශනය වෙනවා. මම දැනට මියුසික් වීඩියෝ හතරකට තමයි දායක වෙලා තියෙන්නේ. වැඩිය ඒ සඳහා කාලය යොමු කරන්න බැරිවෙලා තියෙන්නේ. ටෙලිනාට්‍යයත් සමග කාර්යය බහුලත්වය වැඩිවෙන නිසයි. ඒ වගේම තමයි චිත්‍රපට ගැන කිව්වොත් තාම එක චිත්‍රපටයක් සඳහාම දායකත්වය ලබාදීලා නැහැ. මට කතා කරලා තියෙනවා. ඉදිරියේදී ඒ සඳහා දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා.”
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පබසරා මධුෂානිගේ Facebook ගිණුමෙන්
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටෙලි නාට්‍ය නිසා කාර්යය බහුල 'සුද්දි'