කන්තලේ බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක පෙරදින රාත්‍රියේ කඩා අඩුගණනේ රුපියල ලක්ෂ පනහක් පමණ සොරාගන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියනෙ කියන්නේ. බැංකුව නෙමේනේ..
දැන් හොරු අළුත් වැඩක් පුරුදු වෙයි
ඉක්මනටම එයාලව අහුවේවි. ටෙලර් යන්ත්‍ර වල හොරු ගැන බොහෝ දත්ත සටහන් වෙනවා. නොදන්නා අය තමයි මෙහෙම වැඩ කරන්නේ.