කන්තලේ ලංකා බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය අද අලුයම එකට පමණ කඩා රුපියල් ලක්ෂ 66ක් පැහැරගෙන ගොස් ඇතැයි කන්තලේ පොලිසියට පැමිණිලිකැර ඇත. කොල්ලකරුවන් සෑහෙන වේලාවක් එහි ගත කර ඇති බව පෙනෙතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුවේ මුරකරු කෝ ? ටේලර් යන්ත්‍රයක ලකෂ 66 ? පුදුමයි... ඒත් කන්තලේ වැනි ගමක?
ආරක්ෂකයො නැද්ද?
කොල්ලකාලාද? කොල්ලකවලද?