( පුෂ්පකුමාර ජයරත්න සහ අනුර ජයන්ත)
මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති මත්පැන් සාදයකට සහභාගී වූ 21 හැවිරිදි තරුණයකු හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට වැටී මියගොස් සිටි බව ගොකරැල්ල පොලිසිය පවසයි.
පිහිනුම් තටාකයේ වැටී සිටි එම තරුණයා ගොඩගෙන පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ රිදීගම උඩහොරොම්බුව ප්‍රදේශයේ මලිත් ලක්සර රණසිංහ නමැති අයෙකි.
තවත් පිරිසකගේ සහභාගිත්වයෙන් මත්පැන් සාදයක් සමග ඩීජේ පාටියක් පවත්වා ඇති අතර ඊට සහභාගි වූවන් හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට බැස විනෝද වෙමින් සිටියදී අනෙක් පිරිසගේ අවධානයට ලක් නොවූ අයකු දියේ ගිලීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩී.ජේ පාටියට මරුවාත් ඇවිත්