IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ඕඅයිසී මාරු

කේරළ ගංජා සමග තරුණයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

ඒ අතර ප්‍රසිද්ධ කලාකරුවකුගේ පුතකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකු සිටින බවත් පොලිස් ආරංචි කියයි.

මෙම සිද්ධියෙන් පසු කහතුඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (0)

ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ඕඅයිසී මාරු

සිසිර Tuesday, 20 December 2016 02:15 PM

නියමයි.(හේ)

:       0       0

ශාන සෞදි Wednesday, 21 December 2016 10:22 AM

මේකද යහපාලනේ? හොරුන්ට, ගංජාකාරයන්ට, කුඩුකාරයන්ට රටේ ඉන්න දේශපාලකයෝ පොලිස් ලොක්කෝ කැමතිද? (නි)

:       0       0

දහම් Tuesday, 20 December 2016 02:31 PM

එතකොට අර ස්වාධීන පොලිස් කොමිසමද මොකක්ද වුනේ.(හේ)

:       0       0

රාධා Tuesday, 20 December 2016 02:35 PM

ධි.අයි .ජි කවූද ?කොහෙද? (හේ)

:       0       0

කරුණාපාල Wednesday, 21 December 2016 10:35 AM

මේ වගේ රටක ගංජයි කසිප්පුයි කියන්නේ දිව්‍ය ඖෂධයක්නේ. ඉතින් අපරාදෙනේ ඒ අයව අත්අඩංගුවට ගන්නේ. (නි)

:       0       0

තිස්ස Tuesday, 20 December 2016 02:53 PM

නීතිය රකින්නා නිතිය විසින් ...(හේ)

:       0       0

චන්ද්‍රා Tuesday, 20 December 2016 03:05 PM

නියම වැඩ තමයි වෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ නෑ කාටත්.(හේ)

:       0       0

ධම්ම Tuesday, 20 December 2016 03:09 PM

මේ ක්‍රමයට මිනිසුන් කැමතියි. (හේ)

:       0       0

ස්මිත් Tuesday, 20 December 2016 03:48 PM

යහපාලනේ? (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 20 December 2016 03:52 PM

ඔක්කොමල එකයි (බ)

:       0       0

නිශේන්ද්‍ර Wednesday, 21 December 2016 04:11 AM

නිතිය නවල නියමෙට (බ)

:       0       0

අබේ Tuesday, 20 December 2016 04:28 PM

නීතිය නවනකොට ඔහොම තමා. (නි)

:       0       0

ජයම Tuesday, 20 December 2016 04:40 PM

ජගත්, ඔක්කොම එකයි කියලා දැන්වත් තේරුන එක ලොකු දෙයක්. මේ වගේ රටේ සියලුම දෙනාට තේරෙනවා නම් මේ දේශපාලුවෝ කරන්නේ බොරුව කියලා, අපේ රට මීට වැඩිය ලස්සන වෙයි. කිසිවෙකුට රට හදන්න ඕනෑ නැහැ (නි)

:       0       0

විපුල Tuesday, 20 December 2016 04:42 PM

ඡන්දෙ දුන්න අපට දැන් හූල්ලන්න වෙලා තියෙන්නේ. ජනපති මෙය පත්තරෙන් බලලා හරි සුදුසු පියවරක් ගැන කියයි. (නි)

:       0       0

නාරද Tuesday, 20 December 2016 04:46 PM

යස් සර්, නෝ සර්, අල්ලන්නේ නැහැ සර්... (නි)

:       0       0

නිල්හාන් Tuesday, 20 December 2016 04:51 PM

එතකොට අර පොලිස් කොමිසමට මොකද වුණේ? (නි)

:       0       0

රුවන් Wednesday, 21 December 2016 04:28 AM

ලංකාවේ දැන් තියෙන්නේ ස්වාධීන පොලිස් කොමිසමක් උන් වැරදිකරනවානම් ඒක පොලිසියේ වරදමිසක් යහපාලනයේ වරද නෙමෙයි (බ)

:       0       0

පද්මිණි Tuesday, 20 December 2016 04:55 PM

නමක් ගමක් නොදැන මොකුත් කියන්න බැහැනේ (නි)

:       0       0

අනිත්‍යා Wednesday, 21 December 2016 04:31 AM

නිෂාඩ් මේ යන තට්ටු මාරු ක්‍රමයට නම් අපේ රට කීයටවත් ගොඩ ගන්න බැහැ. හොඳම දේ තමයි හොංකොං ගොඩනඟපු ක්‍රිස් පැටර්න් ප්‍රමුඛ කණ්ඩායමට අවුරුදු 10 ක කොන්ත්‍රාත්තුවකට රට හරි ගස්සලා දෙන්න බාරදෙන එක (බ)

:       0       0

ශාන් සෞදි Wednesday, 21 December 2016 04:33 AM

කොහොමද පුජිතගේ නැමිල්ල තව ටිකක් නැමුවනම් ... මුන් සේරම හොරු (බ)

:       0       0

පූර්ණ Tuesday, 20 December 2016 06:51 PM

2020දි මේ රජයේ අවසානය සිදුවන බව නම් ස්ථිරයි (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 20 December 2016 06:57 PM

සාගල අැමතිතුමනි, දෙන්නකෝ මේවාට උත්තර? (නි)

:       0       0

අසංක Wednesday, 21 December 2016 05:44 AM

අතිගරු ජනාධිපතිතුමනි මෙය ද අප පැතූ යහපාලනේ (ම)

:       0       0

සකුන්තලා Wednesday, 21 December 2016 05:47 AM

නීතිය උපරිමයෙන්ම නවලා වගේ (ම)

:       0       0

චින්තක Wednesday, 21 December 2016 06:04 AM

කොහොමද යහ පාලනේ , තව හොද දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් (ම)

:       0       0

චරිත Tuesday, 20 December 2016 07:25 PM

මේ රටට ධර්මද්වීපය කියලා නම දැම්මේ කවුද...? ලෝකයේ තියෙන ඔක්කොම ජරා වැඩ ඔක්කොම එකම රටක් දැකගන්නට නම් ශ්‍රී ලංකාව කියන ලෝකයෙන් උතුම් රටට පැමිණිය යුතුයි. මේ රට කවදාකවත් හැදෙන රටක් නොවෙයි. (නි)

:       0       0

ජනහිත Tuesday, 20 December 2016 08:00 PM

කලාව ආරක්ෂා කරන්න තමයි ඔය එකතුවෙලා තියෙන්නේ. කලාවයි ආරක්ෂාවයි දෙකම එකම මල්ලේ වගෙයි. මේවායෙන් අමාරුවේ වැටෙන්නේ රාජකාරිය ඉෂ්ට කරන නිලධාරීන් නේද? මේ නිසා මේ වැඩවලදී මුලින්ම කළයුත්තේ අල්ලාගන්න අයගේ වතගොත හොයලා බලලා ඒ අයව නිදහස් කරලා අනිත් අයට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. (නි)

:       0       0

රන්ජි Tuesday, 20 December 2016 08:48 PM

මේ ඩීඅයිජීගේ සහ පුතාගේ නම් ප්‍රසිද්ධ කරන්න අපිටත් දැනගන්න (නි)

:       0       0

රවී Tuesday, 20 December 2016 08:51 PM

ස්වාධීන පොලිස් කොමිසම කොහෙද තියෙන්නේ? මොකක්ද ඒකට වු‍ණේ? (නි)

:       0       0

රන්ජීව Tuesday, 20 December 2016 09:48 PM

නීතිය හරිහැටි ඉටු කළ පොලිස් නිලධාරියාට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 20 December 2016 10:27 PM

ඕ අයි සී මහත්තයා ගැන දුකයි. අපි ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

ටෙරන්ස් Tuesday, 20 December 2016 10:53 PM

දැන් යහපාලනය බලයට එන්න කලින් මේවා කිවුවද? (නි)

:       0       0

මැගී Tuesday, 20 December 2016 10:51 PM

පොඩි මිනිහට අහිංසකයට විතරයි මේ රටේ නීති පද්ධතිය හදලා තියෙන්නේ. සල්ලිකාරයින්ට, බලවතුන්ට වෙනම නීතියක් තියනවා.ඒ නිසා මේ රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා දන්නවා නේද? (නි)

:       0       0

වීරවර්ධන Wednesday, 21 December 2016 07:28 AM

දැන් නීතිය කාටත් සාදාරනී කිව්වා නේද. . කවුද අර ප්‍රසිද්ද කලාකාරය.? නම් ගම ප්‍රසිද්ද කරන්න. මහජනතාවට දැනගන්න.(ම)

:       0       0

බමුණුසිංහ Tuesday, 20 December 2016 11:29 PM

පොලිස් කොමිසම මේවා ගැන දන්නේ නැද්ද? (නි)

:       0       0

නිමල් Wednesday, 21 December 2016 07:38 AM

පොලිස් කොමිසම ඉල්ලා අස්විය යුතුයි (ම)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 12:02 AM

ඩී අයි ජී කියලා ඉස්සර ඇහෙනකොට තිගැස්සුනේ නීතිය අකුරට ක්‍රියාවේ යෙදෙන්නෙකු වූ නිසයි. අද ඩී අයි ජී ලා ගැන ඇහෙනකොට තිගැස්සෙන්නේ කරන අපරාධවල බරපතලකම ගැන හිතලා. අනේ රටකට ගිය කල! (නි)

:       0       0

දිලිප් Wednesday, 21 December 2016 08:38 AM

මේක හරියන්නෑ තෙවන විකල්පයක් වහාම සෙවිය යුතුය (ම)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 21 December 2016 01:35 AM

ඉතින් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙයිද? (නි)

:       0       0

අමා Wednesday, 21 December 2016 01:38 AM

ලොකු මහත්තයා තාම පත්තරේ බලලා නැද්ද කොහෙද (නි)

:       0       0

ටිහාන් Wednesday, 21 December 2016 01:42 AM

ඔන්න දැක්කා නේද සුපිරි යහපාලනය? (නි)

:       0       0

පී. ඉලංගරත්න Wednesday, 21 December 2016 01:48 AM

පත්තරේ බැලුවහම ඕවට හම්බවෙයි (නි)

:       0       0

රොහාන් Wednesday, 21 December 2016 01:50 AM

අනේ අම්මපා මෙහෙම යහපාලනයක්? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 December 2016 01:55 AM

යහපාලන උණ දැන් හොඳටම සනීපයි. හොඳටම සනීපයි. (නි)

:       0       0

ජනහිත Wednesday, 21 December 2016 02:07 AM

දැන් කියයි එහෙම කෙනෙක් එතන ඉඳලා නැහැ කියලා. (නි)

:       0       0

නන්ද Tuesday, 20 December 2016 12:47 PM

දේශපාලකයින් ගේ සුදුසුකම් දිහා බලන විට පුතාලත් ඒ මට්ටමේ ඉන්න එපා යැ. එහෙවු පුතාලට කරන්න තියෙන්නේ ඔය වගේ රස්සාවක් තමයි. (බ)

:       0       0

මොහාන් Wednesday, 21 December 2016 02:34 AM

පුර්ණ, 2020 දී මේ රජය පන්නලා ගෙන්න ගන්නේ කාවද? (නි)

:       0       0

මනෝ Tuesday, 20 December 2016 01:20 PM

මේ අහිංසක බේබි හාමුලාව නිරපරාදේ අල්ලපු පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (බ)

:       0       0

විකී Wednesday, 21 December 2016 03:01 AM

දැන් ගංජා පිදුරු කියලා කට්ටිය නිදහස් කරයි. පොලිසියේ නිලධාරින්ට පුළුවන් මේවා නවත්තන්න. නමුත් මේවා පිටිපස්සේ ඉන්නෙත් පොලිසියේ ලොක්කොමයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 December 2016 01:23 PM

යහ දේශ පාලනය!!! (බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 21 December 2016 03:03 AM

මේ යන තට්ටු මාරු ක්‍රමයට නම් අපේ රට කීයටවත් ගොඩ ගන්න බැහැ. හොඳම දේ තමයි හොංකොං ගොඩනඟපු ක්‍රිස් පැටර්න් ප්‍රමුඛ කණ්ඩායමට අවුරුදු 10 ක කොන්ත්‍රාත්තුවකට රට හරි ගස්සලා දෙන්න බාරදෙන එක (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 20 December 2016 02:00 PM

යහපාලනය දොරේ ගලනවා (හේ)

:       0       0

අමල් Tuesday, 20 December 2016 02:01 PM

තමන් ගැනවත් නොසිතා නීතිය හරි හැටි ඉටු කළ පොලිස් නිලධාරියාට අපගේ උත්තමාචාරය.(හේ)

:       0       0

චමින්ද Tuesday, 20 December 2016 02:05 PM

ලෝකෙන් උතුම් රට .......(හේ)

:       0       0

කරුණාජීව Tuesday, 20 December 2016 02:07 PM

අහෝ...යහපාලනය .. කෝ පොලිස් කොමිසම...(හේ)

:       0       0

ඇසළ Tuesday, 20 December 2016 02:09 PM

නීතිය හරියට ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ මේ රටේ බලවත් උදවිය.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 125 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 545 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 750 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 439 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 377 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1233 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site