ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිල නිවසේ ගෙවත්ත පවත්වාගෙන ගිය බවට කැබිතිගොල්ලෑව සෞඛ්‍ය පරීක්ෂක විසින් කැරුණු පැමිණිල්ලක් අනුව ලබන තිස් වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රා තිළිණ ගමගේ මහතා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් පී.ආර්. ජයරත්න මහතාට නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට පරකාසෙ..ගෙදරට මරගාතේ
ලෝකෙට පෙන්වීමට කලින් අපි ගෙදර පිරිසිදු කරපු හැටි බලන්න. සත්‍ය වසන් කල නොහැක
නිල නිවාස වලට මහා ලොකු ඉඩම් දීලා තියන නිසා තමයි එහෙම වෙන්නේ.