මිරිස්ස ධීවර වරායේ සිට මුහුදු සැතපුම් පහක් ඈත මුහුදේ ඩොල්පින් සහ නිල් තල්මසුන් නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයෝ මේ දිනවල ඇදී එති. පහළොස් දෙනකු ගමන් කළ හැකි බෝට්ටුවකින් පැය හතරකින් පමණ ගමන නිමා කළ හැකි බව මිරිස්ස ධීවර වරායේ නියෝජ්‍ය කලමණාකාරු සංජය දේශප‍්‍රිය මහතා කියයි.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd