IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


'ඩොලර් සංචිත අඩු වූ ඒකම රට ශ්‍රී ලංකාව'

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගත කාලසීමාවෙි දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකා ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙන නමුත් ඩොලර් සංචිත අඩුවූ එකම රට ශ්‍රී ලංකාව බව ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයකට හසුරුවා තිබෙන බව යැයි අබේවර්ධන මහතා කීය.

රටේ ජනතාව ජීවත් කරවන්න නම් සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් රටට අවශ්‍යකර ඇතැයි ද  ඒ විදේශ විනිමය  රටට ලබාගැනීමට හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණකියි ද වෘත්තීයවේදීන් පිරිසක් සමග කොළඹදී පැවැති  සාකච්ඡාවකදී අබෙිවර්ධන මහතා සඳහන් කළේය



අදහස් (10)

'ඩොලර් සංචිත අඩු වූ ඒකම රට ශ්‍රී ලංකාව'

පිටිගල මිලානෝ Wednesday, 15 December 2021 02:27 PM

මහ බැංකුවට වැඩේ දීලා හොරු නිදැල්ලේ ඉන්න එකම රටත් ලංකාව...

:       6       32

කිරි පුතා Wednesday, 15 December 2021 02:41 PM

එහෙම පච ඇද බාන්න හොඳ නෑ. ලෝකයේ බොහෝමයක් රටවල් කොරෝනා නිසා ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අපේ රටේ තමයි විපක්ෂයේ කියන අය රටට ප්‍රශ්න ආවාම රස කරකර භුක්ති විඳින්නේ... රටක් හැටියට නොසිතා පක්ෂයක් හැටියට හිතනතුරු ඒ ජනයා රටට වින කරනවා...

:       12       26

seneWednesday, 15 December 2021 03:33 PM

දේශපාලන ඉතිහාසයේ රාජපක්ෂලා තරම් විපක්ෂයේ සිටියදී ඔබ කී පරිදි හැසිරුණු ඈයෝ තවත් නැහැ. ‘"මේ මොන සාපයක්ද?’ එදා කියපු දේ මහින්දට මතකද? නෑනේ, සුමාන 2නේ මතකය...

:       9       13

Hafeel Wednesday, 15 December 2021 02:42 PM

මෙයා අවංකවම ආණ්ඩුව විවේචනය කරනවද? නැත්නම් පාක්ෂිකයින් රවට්ටනවාද? මොකද්ද මෙයා තමයි පහුගිය ආණ්ඩුවේ හොරුන් ආරක්ෂා කරන්න පෙරමුණ ගත්තේ... අර දිල්රුක්ෂි මැතිණියවත් අමාරුවේ දැම්මෙත් මෙයා තමයි. එක්සත් ජාතික පක්ෂයට මෙයා කොඩිවිනයක්...

:       5       31

Bamunuarachchi Wednesday, 15 December 2021 05:05 PM

අහන්න දෙයක්යෑ... 2014 ආර්ථික වර්ධනය 6.5 සමග බාරදීපු රට 2020 බාර දුන්නේ ආර්ථික වර්ධනය 1.5ට බස්සලා රටට වැඩක් නොකර ට්‍රිලියන 7කුත් රට ණය කරලා. ඉතුරු ටික කොරෝනා වලින් බැස්සුවා. දැන් තොත්ත බබාලා වගේ කතාව...

:       13       11

samanWednesday, 15 December 2021 06:05 PM

මේ දවස්වල ගෙවා ගන්න බැරුව ඉන්නේ 2010-15 කාලේ ඔය කියන ආර්ථික වර්ධනයට ගත්ත විදේශ ණය තමා

:       2       1

BamunuarachchiThursday, 16 December 2021 09:25 AM

හලෝ ණයක් නැතුව ලංකාවේ ගෙයක් හදා ගන්නේ කී දෙනාද. බිස්නස් කරන්නේ කීදෙනාද? යුද්ධෙට වියදම් කලේ, මල්ටි බැරල් ගෙනාවේ ඔහේගේ අප්පච්චිගේ සල්ලි වලින් වත් චන්ද්‍රිකාගේ මහින්දගේ සල්ලි වලින්වත් නොවෙයි. ණයට ගත් සල්ලි වලින්, ඔහේ ඔයටික ලියන්නේ අධිවේගයේ යන ගමනද? නැතිනම් නොරොච්චෝලේ බලාගාරයෙන් දෙන විදුලි බලයෙන් දෙන ලයිට් එකක් පත්තු කරගෙනද? ගොන් කතා කියන්න එපා රටට අනවශ්‍ය ව්‍යාපෘතියක් තිබෙනවාද? ඔය ව්‍යාපෘති වලින් හම්බ කරන්නේ රුපියල් ණය ගෙවන්න ඕනේ ඩොලර්. කොරෝනා නිසා කඩා වැටුන ආර්ථිකය නිසා අපට ඩොලර් හිගයක් අතිවුනා. ඔහෙලා වගේ පරාදීනව හිතන මිනිස්සු ඉන්න කම් රටකට හරියන්නේ නැහැ. වැරැද්ද ඔබලා ගේ නොවෙයි. ඔබලාට අධ්‍යාපනය දීපු අය අතේ.

:       1       0

BamunuarachchiThursday, 16 December 2021 09:48 AM

ණයත් අරගෙන සංවර්ධනයත් කරලා ආර්ථික වර්ධනය 6.5% නැග්ගුවා. යහපාලකයෝ රටට කිසිම වැඩක් නොකර තිබුන වර්ධනයත් 1.5 බැස්සුවා. පොඩි ජෙප්පෝ මහා ජෙප්පන්ගේ කතා වමාරනවා හැරෙන්න වෙන කතා කරන දෙයක් නැත. ජෙප්පෝ රටට කරපු දෙයක් නැත කරන්න යනදේ කෙකර ගගා කියවනවා.

:       1       1

SUNIL MILANO Wednesday, 15 December 2021 08:02 PM

මව්බිමේ පාපයට උපන් තවත් එක්කෙනෙක්... මුළු රටම ගඳගස්සනවා.

:       1       0

Nihal Thursday, 16 December 2021 01:56 AM

බොරුවම තමයි, ඇත්ත කියන එකෙක් හොයා ගන්න නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 517 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 237 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 751 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 961 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 547 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 610 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site