IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඩොලරය තවත් පහළට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තව දුරටත්  ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල් 308.90 ක ද, පවතී. 



අදහස් (6)

ඩොලරය තවත් පහළට

බද්රානි Tuesday, 19 March 2024 02:51 PM

මම දන්නා සරල ආර්ථික විද්‍යාව අනුව නම් ඔය මහලොකු වටිනාකම් ඇති රුපියල අස්සේ ගහගෙන පව් ගෙවාපල්ලා.. ඔය කියන විදිහට අඩු වටිනාකමක් ඇති ඩොලර් ටිකක් අතේ තිබුනොත්, ලෝකේ ඕනෑම තැනක ජීවිතය බුක්ති විඳින්න පුළුවන්.. කෑම, බීම, ඇඳුම් විතරක් නොවයි යාන වාහන පවා අරගෙන.. අලුත් අවුරුද්දට ලංකාවට මුදල් එවන එවුන්ට අබ සරණයි... දැන් සැපදදද .???

:       20       23

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 19 March 2024 04:13 PM

අඩු වැඩි වුණා කියලා මහජනතාවට කිසිම සෙතක් නෑ. දරාගැනීමට නොහැකි අයුරින් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජනතාව දුක්විදිනවා. විදෙස් රටවල් වල ඉන්න අපිටත් අති විශාල පාඩුවක් වෙනවා. මෙහෙන් එවන මුදල් වලට නිසි වටිනාකම නැති විම තුලින්.

:       11       25

Bandara Tuesday, 19 March 2024 06:33 PM

කිරිපිටි අඩු කරාලු. කෝ?

:       0       0

චන්දන Tuesday, 19 March 2024 07:02 PM

රුපියල ඉහළ යාම හොඳයි. ඒත් මෙතැන තියෙන්නේ ඇස් බැන්දුමක්. ඉහළම වාසිය මහා පරිමාණ ආනයනකරුවන් ගන්නවා. ඒ වාසිය ඡන්දෙට වියදම් කරනවා. එච්චරයි. ඡන්දෙ ඉවර වුණු ගමන් ආයේ ඩොලරය නගිනවා. තවත් එකක්.. ණය ගෙවන්න පටන් ගත්තාම ඩොලරය තව වැඩිවෙනවා හේතුව විදෙස් වත්කම් ප්‍රමාණවත් තරම් වැඩි කරගන්න ආණ්ඩුවට තවම සැළැස්මක් නැතිකම...

:       0       0

saman Tuesday, 19 March 2024 11:26 PM

ඩොලර් එක 400/= යනවා කියලා හිතාගෙන හිටපු උදවිය, ඩොලර් විකුණන්ට පටන් අරන් වගේ. තව මාස දෙකකින් ඕක 270/= ට බහී. එතකොට පාඩුව වැඩි වෙයි.

:       1       2

Rohana Wednesday, 20 March 2024 11:15 AM

රුපියලේ අගය වැඩිවන විට රුපියල්දීලා ඩොලර් ගන්න අය සතුටින් නමුත් ඩොලර්දීල රුපියල් ගන්න අය අසතුටෙන්. ආනයනකරුවන් සතුටින් නමුත් අපනයනකරුවන් අසතුටෙන්. මේක තමයි වෙලදාමේ ස්වභාවය.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 24 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1337 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 817 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1356 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 965 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site