IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඩීසල් නැවක් එන දවස සාගල කියයි

(අංජුල මහික වීරරත්න)

ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතිය වන විට එම නෞකාව ලංකාවට පැමිණෙනු ඇතැයි ඉන්ධන අර්බුදය  පිළිබඳ  සොයා බැලීම සඳහා  අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුවේ සභාපති හිටපු  අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

පෙට්‍රල්  ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දාහක් ජුලි  මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බවද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

පුවත්පත් කර්තෘවරුන් සමග කොළඹ  අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවකදී සාගල රත්නායක මහතා මේ බව කීය. 



අදහස් (18)

ඩීසල් නැවක් එන දවස සාගල කියයි

ranjith Wednesday, 29 June 2022 05:07 PM

රට බංකොළොත් කරලා කට්ටියක් පැත්තකට වෙලා... මේ කොහේ හිටපු කට්ටියක්ද? රට අරාජික වෙලා තියෙන තරමක්...

:       6       72

sinhawansa Wednesday, 29 June 2022 06:09 PM

අරගල සාගල...

:       5       29

fairoos Wednesday, 29 June 2022 06:14 PM

එතකම් රට වහලා තියමු. අනේ මෙයාගේ කට... නන්දසේන සහ සෙට් එක යනකන් ලංකාවට අබ සරණයි.

:       7       50

Hafeel Wednesday, 29 June 2022 06:14 PM

රටේ පාලනයට වෙච්චි දේ... අන්ත පරාජයට පත්වූ මෙම පරාජිතයන් අද රට පාලනය කරන්න වෙලා... අපේ විමල්, ගම්මන්පිල, මහින්දානන්ද, සරත් වීරසේකරලාට අද වෙලා තියන ඉරණම. ඔවුන්ව බිත්තියටම තල්ලු කරලා ඉවරයි...

:       7       52

magodisThursday, 30 June 2022 11:19 AM

අපේ රටේ පාලනයක් තිබුණේ නැහැ. තිබුණේ රාජපක්ෂලාගේ අභිරහස් පාතාලයයි, රාජපක්ෂලා/ පොහොට්ටුව කියන්නේ මාෆියාව පවුල් බලය හදාගත්තු ආණ්ඩුවක්...

:       0       15

Sahan Wednesday, 29 June 2022 07:48 PM

කෝට් බෑයකුත් දාගෙන මේවා කියන්න ලැජ්ජා නැද්ද?

:       0       16

thusintha Thursday, 30 June 2022 07:01 AM

වෙච්චි දේ... "අන්ත පරාජයට" පත්වූ මෙම පරාජිතයින් අද රට පාලනය කරන්න..!!!

:       0       0

සංකා Thursday, 30 June 2022 07:03 AM

මේ එක මහජන ඡන්දයකින් පත්නොවුණු හොරු රනිල්ගේ කපටිකමින් පාර්ලිමේන්තු රිංගාගෙන මුළුරටම තවතව වලපල්ලට යවනවා. අමු මහදවල් මෙය ගෑස්වලින් ගහපු ගැහිල්ල අපි TV නිවුස් වල දැක්කා. ගොන් මිනිසුනේ, මේ පාහරයින්ට මේ උතුම් රට විනාශ කරන්න දුන්න ඇති. රට වනසමින් මේ ආණ්ඩුවයි, රනිලුයි අද මේ රට කරන්නේ ජනතාව ලියා දුන්නු බූදලයක් වගේ. අනේ අපේ රටට වෙච්චි දෙයක්...

:       0       0

de silva Thursday, 30 June 2022 08:02 AM

ජනතාව ඡන්දෙ දීලා පත්කළ ජනාධිපතිට සහ අනෙක් නායකයන්ට අවශ්‍ය දැනුම සහ රට පාලනය කරන්න ශක්තිය නැහැ. කොහෙන්වත් සිටිය කට්ටියක් රට පාලනය කරන්නේ... මිනිස්සු මේ අච්චාරු පාලනයට කැමැති නැහැ. අලුත් ඡන්දයක් තියන්න ඕනෑ... දේශපාලනය අර්බුදය විසඳන්නේ නැතිව මේක කරන්න බැහැ.

:       0       0

jim kuru Thursday, 30 June 2022 08:18 AM

රට කාපු ඇත්තෝ...!

:       0       0

රවී Thursday, 30 June 2022 10:43 AM

රටේ ජනමතය පැත්තකට දාලා ගහලා එළවපු ටිකයි, ඡන්දෙන් පැරදුණු අයගෙයි විගඩම් දිහා බලන් ඉන්න වෙලා තියෙන්නේ...!

:       0       8

Malika Thursday, 30 June 2022 11:58 AM

ඒ කොහොම වෙතත් අර ගෑස්වලින් කොමිස් තියාගත්තා වගේ නොකර දුන්නොත් ඇති...

:       0       7

කුශාන් Thursday, 30 June 2022 01:07 PM

පහුගිය අවුරුදු 74 පුරාම හිතපු, කරපු විදියට නැතුව, ටිකක් වෙනස් විදියට හිතන්නකෝ දෙයියනේ.. මේ "එදා වේල ටුවර්" එක මෙහෙම තව කොච්චර කාලෙකටද? ඇයි අපෙන් මෙහෙම පළිගන්නේ...?

:       0       10

sashi Thursday, 30 June 2022 01:57 PM

අනේ ඔබලාට කරන්න බෑ.. ඔබලාට ලයිට්, ඩීසල් ඔක්කොම තියෙනවා. අර අහිංසකයින්ට මුකුත් නෑ. පලයල්ලා...

:       0       10

ganegoda Thursday, 30 June 2022 03:27 PM

අද තියෙන බඩගින්නට අද කන්න නැතිනම් මොනවාටද ඔය ටයි, කෝට් දාගෙන ගහන කයිවාරු. රටේ ජනතාවට තියෙන දුක්, කම්කටොලු ඔහෙලට නැහැ නේද? ඒවා තේරුම් ගන්නවා වෙනුවට හැමදාම හැමදාම මොකක්හරි බොරුවක් කියලා මගහැරීමක් කිව්වොත් අපි වැරැදි නැහැනේ...! 

:       0       9

Priyanthi Thursday, 30 June 2022 07:46 PM

අනේ අර කළුතර පැත්තේ දරුවෙක් ඩීසල් හදන්න පුළුවන් කියනවා නේද? නුඹලාට හෙනම ගහන්න ඕනේ..

:       4       4

janitha mahesh kumara perera Saturday, 02 July 2022 05:48 PM

අනේ මෙයාලාට යන්න කියන්න මිනිස්සු දුක් විඳිනවා පාරේ... මොවුන් සැප විඳිනවා...

:       0       0

sharm warn Monday, 04 July 2022 10:46 AM

මෙයාට මේවා කියන්න තරම් වගකීමක් දුන්නේ කවුද? ආන්ඩුවක් කියලා පිස්සන් කොටුවක් හදාගෙන එක එක දවසට එකඑක ජෝකර්ලා එළියට එනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට කොන්දක් නැද්ද මේ බයිලා අහගෙන ඉන්නේ..? මොන ජනබලයක් දීලද රටේ ආර්ථිකය පාලනය කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 343 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 622 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 406 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 255 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 370 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 522 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site