තංගල්ලේ බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි සැකපිට තංගල්ල සංධානයේ නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ, එස්. ජී. චාමිකර, එස්. ජී. ප‍්‍රදීප් හා අතුල චාමින්ද යන සිවු දෙනා නීතිඥවරුන් වන සුසන්ත පුංචිහේවා හා ක‍්‍රිෂාන්ත සඳබරණ මහත්වරුන් මාර්ගයෙන් අද තංගල්ල උසාවියට බාරවූහ. මීට කලින් අත්අඩංගුවට ගත් 15 දෙනෙක් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බල පිටිය, මරදානේ, කොටුවේ , පිට කොටුවේ ඕන තරම් කට්ටිය ඉද්දි ඇයි පොඩි දරුවෝ අල්ල ගන්නේ...
අනේ මන්දා දැන් මේක රැල්ලට ගිහින් ?
කපනවා කියලා කී දෙනෙකුගේ අවයව කපන්නද ආ.....????????????????????
වහාම රටේ වෙනසක් ඇති කර යුතු කාලයක් මේ..
සිසිර , ආසියාවේ ළමා අපචාර වැඩිම රට මේ....මේයයි අපේ රටේ ආශ්චර්‍යය....
ඔක්කොම වැඩකාරයෝ ඉන්නේ තංගල්ලේ.....
තංගල්ලෙ මිනිස්සුනම් මරු...හොඳ.....නෑ....
මෙහෙම අවයව කැපුවොත් ලංකාවේ භාගයකටම අවයව අහිමිවෙයි....
මෙන්න තවත් ඡන්ද ප්‍රථිඑලයක්....
තමන්ගේ දරුවෙක්ට මෙහෙමවුණු කාලෙක ඒ අමාරුව තේරේවි...
ඔක්කොම වෙන්නේ දැන් ගාල්ලෙනේ......කෝ මේ ගාල්ලේ අය ????
මේ සම්බන්දයෙන් මනො විද්යත්මක හෙතුවක් ඉදිරිපත් කරන්නේ නම් වඩාත් හොදයි .ළමා හා කාන්තා කාර්යන්ශයේ නිගමනය අනුව මෙවන් දෑ ලංකාවේ බහුල විමට හේතුව නිල් චිත්‍රපටි බෑලිම සහ බිමත්කමයි.මෙවා නිසා මනස විකුර්ති වි ඈත.විශේශයෙන් නිල් චිත්‍රපටි බෑලිම නෑති කිරිම සහ මරණ දන්ඩනය ක්‍රියාත්මක කිරිමත් සමග මේ අපරාද නවතිනු ඈති බවට මා හට බලවත් විශ්වාසයක් ඈත.අනෙක් කරුන නම් ආගමානුකුල ජිවිතයකටද නෑබුරු විය යුතුය.
යුද්දෙට දේශපාලන නායකත්වය දුන්න වගේ මේවට දේශපාලන නායකත්වය කාගෙන්ද?
ඕව සුළු දේවල්, මේවා තමයි අද කාලේ මනාප ගන්න අවශ්‍ය සුදුසුකම්.
මෙයාල අපේ රට අනුභවකරනවා....
ඡන්දයක් නොපවත්වා ඉන්නවනම් හොඳයි..කොහොසමටත් තේරුමක් නෑනේ...
ප්‍රසිද්ධියේ ලොකු දඩුවමක් දුන්නොත් අනික් අයටත් පාඩමක් වෙයි
ජයකොඩි මහත්තයෝ, මෙන්න මගේ නිගමනය. මමත් ඉන්නේ විදේශයක, මේ රටේ සාමාන්‍ය කඩ සාප්පුවකින් නිල් වීඩීයෝ තැටි ගන්න පුළුවන්, පැය 24 පුරාවටම මධ්‍යසාර ගන්නපුළුවන්, අබිසරු කාන්තාවක් ඕනනම් ඒකත් පුළුවන්, ඒත් මේ රටේ නම් ලංකාවේ වගේ අසමජ්ජාති වැඩ වෙන්නේ නැහැ. බිවුව කියල අල්ලපු ගෙවල්වලට ඇහෙන්න කුණුහරුප කියන්නෙවත්, වැනි වැනි පාරවල් ගානේ ඇවිදින්නේවත් නැහැ. ලංකාවේ අපේ අයියලා තමයි පාරේ ඒ විදිහට ඇවිද්දොත් ඇවිදින්නේ. මේකට ප්‍රධාන හේතුව ලංකාවේ නීති පද්දතියේ තියන දුර්වලකම. මේ වගේ අපචාර නඩුවක් ඉවර වෙන්න ලංකාවේ අවුරුදු 10 ක් 12 ක් යනවා. එතකොට ඒ දැරිවියන් ලොකුමහත්වෙලා, රැකියාවක් කරන හෝ විවාහවෙන වයස ලංවෙලා, ළමයින්ගේ මවුපියෝ පෙරකදෝරු මහතුන්ට නඩුගාස්තු ගෙවලා දුප්පත්වෙලා, කාලයත් සමග මහලුවෙලා.සමාජයෙන් තවදුරටත් තවදුරටත් නින්දා අපහාස විදින්න අකමැති නිසා ඒ දැරිවියෝම නඩුවෙන් අයින්වෙනවා.නැත්නම් ඒ කාලය තුලදී සාක්කියේ පරසර විරෝදී අදහසක් මතුඋනොත් වැරදිකාරයා නිදහස්. අනිත් අපරාද නඩුත් එහෙමයි. මේ නිසා තමයි අද රටේ මෙතරම් අපචාර රැල්ලක් ඇතිවෙලා තියන්නේ. මේවගේ සිදුවීම් වලට දැඩි නීති ගෙනැල්ලා අවුරුද්දකින් වත් මේවගේ නඩු අවසන් කරලා වැරදි කාරයන්ට උපරිම දඩුවම් දෙන්න පුලුවන්නම් මේ අපරාද ගොඩක් අඩුකර ගන්න පුළුවන්.
සියල්ල සිදු වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි
pdms, ඔබ හරි. මෙම ක්‍රමය වෙනස් විය යුතුයි.
පී.ඩී.එම්.එස්. ඔබ හරි,මෙම ක්‍රමය වෙනස් විය යුතුයි.
මෙවැනි නඩු වල වැඩි ප්‍රවණතාවයක් ඇති නිසා මෙවැනි නඩු ඇසිමට වෙනම උසාවි වර්ගයක් හැදිය යුතුයි
පී.ඩී.එම්.එස්. ඔබ හරි.
දූෂණය --> භාරවීම --> ඇපදීම --> නඩු --> සාමාන්‍ය ජීවිතය--> දඩුවම-->නිදහස --> තව තවත දූෂණය.--------->ලොකු පුටු වලට
කට්ටියට දැං එකම තැනදි ජලුම්පිටිය අමරෙවයි මන්ත්‍රීවයි අර විදේශ කත දූෂණය කරපු කෙනාවයි. සේරම බලල එන්න පුළුවං. තව ටිකදවසකින් තංගල්ල ප්‍රාදේශීය සභා රැස්වීම බන්ධනාගාරෙ කරන්න පුළුවං වෙයි..
මේ පුදුම රටේ............ අනිතිමට දැරිවිය වැරදිකාරයා වෙලා මෙයා නිදහස් වේවිද දන්නෑ
ඔබට දෙවියන් වහන්සේගේම පිහිටයි....හිහ්....හිහ්.....
මෙයාලට නාමයෝජනා දුන්න අයගෙත් අවයවේ කපල දාන්න වෙනවා.
අනේ මන්ද මේ මිනිස්සුන්ට වෙලා තියන්නේ මොකක්ද කියල, රටේ හැම දෙයකටම දැන් සම්බන්ද වෙලතියන්නේ දේශපාලුවෝ, මොනවා උනත් මේ ගතකරන්නේ සන්ධානේ අවසාන කාලය කියලයි මට හිතෙන්නේ...
ඔන්න ඔන්න ....දැන් අපි අස්චර්යයට ලංවෙලා තියෙන්නේ වගේ ...මෙකෙන්වත් ලෝකෙන් එක වෙන්න !!!
ඡන්දෙ දෙන උන්ටත් ගහන්න ....
ඇත්තටම මේ අයට අම්ම තාත්ත සහ නංගිලා අක්කල නැද්ද .මේ පොඩි දරුවෝ එපා මාමේ කියල අඩනකොටවත් මුන්ට දුක නැද්ද .මේ අයට දිය යුතු දඩුවම ඔය අවයව කපා දම්මීම නොවෙයිද .
මේ පාර ඡන්දෙදිවත් අපේ මිනිස්සු බුද්ධිමත්ව ඡන්දෙ දෙයිද . නැත්නම් හෝදලා දීල පස්සේ හුල්ලයිද .
මිනිහගේ පාලනය කරගන්න බැරි අවයව අයින් කරන්නයි තියෙන්නෙ
අනේ අම්මප මේක පුදුම රටක් , ඕනෑම සක්කිලි වැඩක් කරලා නීතිඥයෙක් මර්ගෙයන් බාර උනානම් ඒ ඔක්කොමේ හරි ,මේකේ දැන් විලාසිතාවක් වෙලා
ඇත්තටම මොකද වෙන්නේ.. අද ලංකාදීපෙ මුල් නිව්ස් වල, මේ ජාතියෙ නිව්ස් දෙකක් තියනවා, දෙන්නම දෙසපාලුවො. එක්කෙනෙක් තන්ගල්ලෙ, අනිත් එක්කෙනා අකුරැස්සෙ. මීට කලින්, තංගල්ලෙ සභාපති අහු උනා, තව යාපහුව පැත්තේ දෙශපාලුවෙකුත් අහු උනා.
ලුනු සැරට මොලේ අමාරැව වැඩියි
රටේ ප්‍රධාන කියන නායකයො මේවට විරුද්ධව කටක් අරීද කියල බලමු.
රටේ ප්‍රධාන නායකයෝ මේවට විරුද්ධව කටක් අරීද කියල බලමු.
මෙවෙනි සුනකයන්ට මනාප දුන් සුනකයෝ කව්ද ?
මුන්ට නාමයෝජනා දුන්න එවුන්ගෙ අවයවේ කපල දාන්න ඕන.
මේ කට්ටියට නාමයෝජනා දුන්න රටේ ප්‍රධාන කියන කට්ටියගේ අවයවේ කපල දාන්න ඕන. අස්චර්යයට ලංවෙලා වගේ තියෙන්නේ
පක්ෂවල ඉන්න දේශප්‍රේමී නායකයෝ ස්ත්‍රී දුෂකයෝ, මංකොල්ලකාරයෝ, වංචා කාරයෝ, කුඩු කාරයෝ, බත් බැලයෝ ඔක්කොම ලිස්ට් එකට දාල අපිට කියනවා තෝරලා දෙන්න ගම හදන්න, රට හදන්න නායකයෝ කියල. යුද්දේ අවුරුදු 3 න් ඉවරකරා වගේ මේවත් නවත්වන්න ජනපතිතුමනි....
මෙවන් වරද කරුවන්ගේ ලිංගය ප්‍රසිද්දියේ කපන්න ඕනෑ.
මේ ඔක්කොම කොහොමද ඔය පොඩි දරුව ලගට ගියෙ
මේකනම් ආශ්චර්යක් හසන්ත මහතයෝ
අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙවැන්නන්ට මරණ දඩුවම දිය යුතුයි....
ගිය පාර සබරගමුව පළාත් සභා ඡන්දෙදි ඡන්දෙ දෙන්න සුදුසු කෙනෙක් සොයාගැනීමට මට ගොඩක් අමාරු උණා. සමහරු ගිය ඉස්කෝලේ විකුනනවා. සමහරු එයා තෝරපු අයගේ ලොකු පින්තුරේ ලගින් පොඩියට පින්තුරේ ගහගෙන ඡන්දෙ ඉල්ලනවා. තව සමහරු තාත්තල සීයල කරපු දේවල් ලියාගෙන විත් ඡන්දෙ ඉල්ලනවා. පන්සිල් රකින, දැන උගත් කෙනෙකුට ඡන්දෙ දෙන්න කෙනෙක් මුළු ලිස්ට් එකේම හිටියේ නැ. අනේ බලධරයිනි, මේ පාර නම් අපි එහෙම අනාත කරන්න එපා. සුදුසු අපේක්ෂකයෝ යොදවන්න.
මට හිතා ගන්න බෑරි එකම දේ අද ලංකාවේ ඔන තරම් ගෑනු ඉන්නවා ඔය අමාරුවට.ඈයි ඒ කෙනෙක් ගාවට නොගිහින් අහින්සක දරුවන්ගෙ ජිවිත විනාස කරල හිර බත් කන්න දගලන්නෙ කියලා.දෑන් මිනිසුන්ට නිදහස වෑඩි වෙලා.
ඔච්චරම අමාරුවක් තියේනම් මරදානට හරි බම්බලපිටියට හරි යන්න....අහින්සක දරුවෝ විනාශ නොකර.
සුභ අනාගතයද මේ ????????
දැන් අද හවසට තියන මාධය සාකජ්චාවකදී ලජ්ජානැතුව කියයි, "ඔහු තවම සැකකාරයෙක් විතරයි, වැරදි කාරයෙක් කියල ඔප්පු උනොත් ඔහුට විරුද්දව පක්ෂයෙන් විනය ක්‍රියා මාර්ග ගන්නවා" කියල ඊලගට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතුව සබාවේ රැස්වීම් වලටත් එයි, හරිනම් කරන්න ඕන මේවගේ අයගේ තනතුරු තහනම් කරන එකයි. වැරදිකාරය හරි නිවැරදි කාරයා හරි කියල උසාවියෙන් තීරණය කරනකන්, ඒත් මේ ලංකාවනේ............
දැන් අද හවසට තියන මාධය සාකජ්චාවකදී ලජ්ජානැතුව කියයි, "ඔහු තවම සැකකාරයෙක් විතරයි, වැරදි කාරයෙක් කියල ඔප්පු උනොත් ඔහුට විරුද්දව පක්ෂයෙන් විනය ක්‍රියා මාර්ග ගන්නවා" කියල ඊලගට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතුව සබාවේ රැස්වීම් වලටත් එයි, හරිනම් කරන්න ඕන මේවගේ අයගේ තනතුරු තහනම් කරන එකයි. වැරදිකාරය හරි නිවැරදි කාරයා හරි කියල උසාවියෙන් තීරණය කරනකන්, ඒත් මේ ලංකාවනේ, මහා අය ආදර්ශවෙන්න ඕන පොඩි අය හැදෙන්න....