IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘‘තාත්තාගේ සිහිනය මල්පල ගැන් වූ රිච්මන්ඩ් පුතා:සතුට භුක්ති විඳින්න අද තාත්තා නෑ‘‘

(ජේ.කේ.එල්. චාමින්ද සහ ඩී.ජී. සුගතපාල)‍

තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටට පත්වෙනවා යැයි. ඒ සතුට භුක්ති විඳින්න තාත්තා අද ජීවතුන් අතර නෑ යැයි  ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022 වර්ෂය වසරේ පැවති අ.පො. ස උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල, රිච්මන්ඩ්විද්‍යාලයේ කේ.පි.සමුදිත නයනප්‍රිය සිසුවා පැවසිය.

ගාල්ල, හිනටිගලපාර, උණවටුන ප්‍රදේශයේ පදිංචි සමුදිත නයනප්‍රිය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාලදරුවාය. ඔහුගේ මව ඇදුම් මැසිමේ නිරතවන අතර සිය ජයග්‍රහනය පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.

මම ගාල්ල උණවටුන මහාවිද්‍යාලයේ ප්‍රාථමක අධ්‍යාපනය හැදැරුවා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට උස්ස අධ්‍යාපනය හැදැරිමට ගියා. සා.පෙළ විභාගයෙන් විෂයන් 09ටම ඒ සමාර්ථ ලබා ගත්තා. තාක්ෂණ විෂය ධාරවෙන් 2022 වර්ෂයේ උසස්පෙල විභාගයට පෙනි සිටියා. ඇත්තටම සතුටුයි. තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටුයි. විභාගය සමත්වන බව දැනගෙන හිටියා. නමුත් ලංකාවෙන්ම පළමු තැනට පත්වේවි කියලා හිතාගෙන හිටියේ නැහැ. එකනම් පුදුමයක්.

උපාකරක පංතිවලට ගියා. මම 01,02,03,04 යන පංතිවල දි මාගේ තාත්තා මාව හුරුකළා පාසල් අධ්‍යාපනයට. මම කුඩාකාලයේ සිට කැමති බාහිර අධ්‍යාපනක්‍රමවලට තාත්තා මට කුඩා කාලයේ දි උගන්වපු දේවල් හා තාත්තා මාව ගයිඩ් කරපු විදිය නිසා තමයි මට අද මෙම තත්වයට එන්න පුළුවන් වුනේ. තාත්තා ඒ විදියට නොකරන්න සමහර විට අද මම මෙතන නොඉන්න පුළුවන්.

------------------------------------------------------------------------------------

(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගයේ (2022) ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්ථානය ගාල්ල රිච්මන්ඩ විදුහලේ සමුදිත නයනප්‍රිය ශිෂ්‍යා හිමිකර ගත්තේය.

 



අදහස් (4)

‘‘තාත්තාගේ සිහිනය මල්පල ගැන් වූ රිච්මන්ඩ් පුතා:සතුට භුක්ති විඳින්න අද තාත්තා නෑ‘‘

චන්දන Tuesday, 05 September 2023 09:48 AM

හිටපු විදුහල්පති සම්පත් වේරගොඩ සහ නියොජ්‍ය විදුහල්පති වී.සී. මුණසිංහ මහත්මා , සහකාර විදුහල්පති උපුල් මහත්මා, අංශ ප්‍රධාන සෙනවිරත්න මහත්මාට අපගේ උපහාරය.

:       6       14

Muthu Gamlath Tuesday, 05 September 2023 04:14 PM

ආදරණීය පුතේ, දෙමාපියන් නිතරම සිතන්නේ තම දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ගැනයි. එබැවින් ඔබ මෙම අදියරේ දී පෙන්වා දුන් පරිදි නිවැරදි මාර්ගයේ ගොස් රටේ සංවර්ධනය සඳහා මානව දයාව සන්දර්භය තුළ ඔබේ බුද්ධිය පුළුල් කළ යුතුය. එවිට ඔබේ ජයග්‍රහණය පවුලට පමණක් නොව මුළු ලෝකයටම ආලෝකයකි.

:       2       15

Mohan Mapa Wednesday, 06 September 2023 12:01 AM

ඇත්තටම දුක හිතුනා .පුතා දැන් ඉංග්‍රීසි සහ නායකත්වය හොඳට හදාගන්න .වැදගත්ම දේ තමයි මානුෂික ගුණධර්ම වර්ධනය කරන එක

:       0       1

Bunny Preena Wednesday, 06 September 2023 01:44 PM

ඔබට ජය පුතා... ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් සඵල වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 151 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 340 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2480 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1810 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3443 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1756 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site