IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තුන්සිත එක්තැන් කර ශුද්ධ වූ පුවත් ගෙනෙන සෙනසුන

20151221-TRAVAL-01 20151221-TRAVAL-002

 

20151221-TRAVAL-009

20151221-TRAVAL-005 20151221-TRAVAL-006 20151221-TRAVAL-007 20151221-TRAVAL-008කොළඹ අගරදගුරු පදවියට අයත් සීදුව ප‍්‍රදේශයේ අක්කර 6.5 ක නිස්කලංක භූමියක නිර්මාණය වී ඇති සුපුවත් අරණට පිවිසෙන ඕනෑම අයෙ කුට පරිත් යාගය, සමා ව, බලාගැනීම, බෙදාගැනීම යන ආදරයේ ගුණාංග අත්විඳීමට ඉඩ සලසා ඇත. 

සිත, කය, මනස සහ ආත්ම ය ඒකා ග‍්‍රතාවට ගෙනැවිත් සමා ජයට අනුගත කිරීමේ ආයතනයක් ලෙස නම් කළ හැකි සුපුවත් අරණ තුළින් සිදුකරන්නේ අප ස්තලිකසේ වාවන්ය . ඒ අනුව මේ භූමියට පිවිසෙන කිසිදු පුද්ග ලයෙ කුගෙ න් කිසිදු අය කිරීමක් සිදුනොවන  අතරම, එම මධ්‍යස්ථානය හරහා සිදුකෙරෙන වැඩසටහන්ව ලටසහභාගී වීමට පවා නොමිලේම පහසුකම් ලබාදෙ යි.

සුපුවත් අරණ ඉදිකිරීමෙ හිලා මූලිකත්වය ගත් ඩැරල් කූඤ්ඤේ පියතුමන් මීට වසර පහළොවකට පෙර පර්චස් 32 ක්වූ පැරණි දවිසමර විදුහල් භූමියට පැමිණෙන්නේ රුපියල් පන්ද හසක් වැනි කුඩා මුදලක් අතැතිවය. එම භූමියේ පැවති පැරැණි ගොඩනැගිල්ල මහල් හතරක් දක්වා ඉදිකර ඇත්තේ ප‍්‍රදේශයේ ජීවත් වන කතෝලිකයන් ගේ පමණක් නොව බෞද්ධ ප‍්‍රජාවගේ ද සහයෝගයෙනි. එලෙස ඉදිවූ සුපුවත් අරණ අක්කර 6.5ක් පුරා විහිදී පවතින්නේ ජලය මතුපිට වීමද විශේෂත්වයකි. මනුෂ්‍යයෙ කු මවු කුසේ පිළිසිඳ ගත්දා සිට මෙලොවට  බිහිවීම දක්වා ජලයේ හැදිවැඞීම සංකල්පයක් ලෙස ගෙ න ජලය මත ඉදිකර ඇති කුටි මත තුන්සිත ඒකා ග‍්‍ර කිරීම සිදුවෙ යි.


ව්‍යාපාර  ආයතන නිලධාරීන්, ක‍්‍රීඩක ක‍්‍රීඩිකා වන් ගේ මා නසික ඒකාග‍්‍රතා පුහුණුකිරීමේ කටයුතුද මෙහි සිදුකෙරෙන අතර, පවුල් සඳහා උපදේශන, විවාහයට
සූදානම් වන යුවළ සඳහා උපදේශන, උසස් පෙ ළ හා සාමා න්‍ය පෙළ විභාග සඳහා පෙනී සිටින ළමයි මා නසිකව සූදානම් කිරීම ආදී කටයුතු මෙ හි සිදුවෙයි. එසේම අසරණ දුගී පවුල්ව ලට උදවු උපකා ර කිරීමත්, දුප්පත් ළමයින් ගේ අධ්‍යාපනය සඳහා උපකාර කිරීමත් සුපුවත් අරණින් සිදුකරන්නේ ප‍්‍රසිද්ධියකින් තොරවය.

මෙම ස්ථානයේ දේව වචනයේ මෙහෙය පැවැත්වෙන බදාදා දිනයේ සවස බැතිමතුන් තුන් දහසක් පමණ පැමිණෙන අතර, සිකුරාදා දින දෙදහසකට ආසන්න
පිරිසක් පැමිණෙති. භාවනාවෙ න් ප‍්‍රඥාව කරා පුද්ගලයන් ගේ සිත රැගෙන යෑමට වටපිටාව සකසා දෙන සුපුවත් අරණ භූමිය විවෘතවී තිබෙන්නේ ආගම්, කුල, ජාති භේදයකින් තොරවය කොළඹ  නගරයේ සිට කිලෝමීටර්  තිහක් පමණ මීගමුව දෙසට ගමන් කරද්දී  හමුවන සීදුව නගරයේ පිහිටි සුපුවත් අරණ තුළට පිවිසෙ න අයෙ කුට ප‍්‍රථමයෙන් දිස්වන්නේ මැටි පිඩක් අතට ගෙන සිටින කුඹල්කරුවෙ කුගේ පිළිරුවකි. මුරකරුවන් හෝ වෙනත් විමසුම්ක රුවන් නොමැති මෙම භූමියේ  ඕනෑම අයෙ කුට තම සිත සුවපත් කරගැනීම පිණිස  ඕනෑම කාලයක් ගතකිරීමට හැකියාවක් ඇත. ඒ සඳහා සුදුසු නිස්කලංක වටපිටාවක් මෙහි නිර්මා ණයකර තිබේ.

භාවනා වැඩසටහන් හා වෙ නයම් උපදේ ශන වැඩසටහන් සඳහා භාවිතයට ගත හැකිවෙ නමම ශාලා මෙහි ඉදිකර තිබෙන අතර, ජේසුස් වහන්සේගේ උපතේ සිට ගැලවීමේ ගම න දක්වා වන සිදුවීම් අලලා ඉදිකළ සිහිවටනයන් වෙ යි. තවද මරියා මවුන් වෙනුවෙ න් ඉදිකළ ලූ‍ර්දු ගුහා වක්ද මෙහි පසෙකින් දිස්වෙයි. ලොව  දැකගත හැකි එකම පාවෙන ලී නැවක් මත ඉදිවූ දේවස්ථානය මෙය වන බවද පැවසේ .

ජලය මත ඉදිකර ඇති මෙම භූමියේ සිටින මසුන්, තාරාවුන්, හා වුන් ඔබේ සිතට පහන් හැඟීම් එක් කරනු නොඅනුමානය 

 

20151221-TRAVAL-015

 

 

ඩැරල් කූඤ්ඤේ පියතුමන් -


20151221-TRAVAL-014"මෙම මධ්‍යස්ථානයෙන් සිදුකෙරෙන්නේ මනුෂ්‍යකමත්, දෙවීකතත්වයත්  ඉස්මතු කර පුද්ගලයෙකුගේ අභ්‍යන්තරික ශක්ති ප‍්‍රමාණයන් ඉස්මතු කර , ඔපමට්ටම් කර සමාජයටත්, තමාටත්, ගෞරවාන්විත  වැඩදායී අවංක විශ්වාසවන්ත පුද්ගලයෙකු බිහිකිරීමයි. මනුෂ්‍යයෙකුගේ ජීවිතය භාවනානුයෝගීව 
සිටීමෙන් එම පුද්ගලයාගේ තෙවැනි ඇස විවර කිරීමට අවකාශය ලබාදී අනෙකාගේ සිත කියැවීමට උදාවන හැකියාව තුළින් භාවනාමය ප‍්‍රඥාව අනාවර ණය කිරීමටත්, ඉන් පසු දේව කට හඬ අනාවරණය කර ගැනීමට හැකියාව ලබාදීම‍ට ත් මෙම අරණ තුළ අවකාශය උදාකර දී තිබෙනවා.

අපි මේ ස්ථානයට යන එන කිසිම කෙනෙ කු පරීක්ෂා කිරීමට පුද්ගලයන් යොදලා  නැහැ. ඒනිසා  ඕනෑම අයෙකුට මෙම ස්ථානයට පැමිණ භාවනානුයෝගීව සිට තමන්ගේ සිත, කය , මනස ඒකා ග‍්‍ර කරගෙ න නැවත යා හැකියි. අපි ආගම් ප‍්‍රචාරණය හෝ මුදල් එකතු කිරීමක් මේ හරහා සිදුකරන්නෙ නැහැ. මේ ස්ථානය  ගොඩ  නැගුණෙ ත් මේ ප‍්‍රදේශයේ පැවැති ආගමික සහජීවනය මතයි. අදටත් ඒ සහජීවනය මේ ස්ථානය තුළ රැකගෙන තිබෙනවා.

 

20151221-TRAVAL-003

20151221-TRAVAL-004

20151221-TRAVAL-010

20151221-TRAVAL-011

20151221-TRAVAL-012

20151221-TRAVAL-013

20151221-02-TRAVAL-12



අදහස් (0)

තුන්සිත එක්තැන් කර ශුද්ධ වූ පුවත් ගෙනෙන සෙනසුන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 113 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 48 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 941 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 379 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1039 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 202 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30006 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site