ප‍්‍රවීන සංගීතඥ විජේරත්න රණතුංග (68) මහතා ජාතික රෝහලේ දී අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය. ප‍්‍රවීන ගායන ශිල්පිණි නිර්මලා රණතුංග මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ විජේරත්න මහතා දක්ෂ තබ්ලා වාදක ශිල්පියෙකි. එක් දරු පියෙකි. මිරිහාන, දාබරේ මාවතේ අංක 67/12 දරණ සිය නිවසේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කැර ඇතැයි ඥාතීහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා කලා කරුවෙක් අපට අහිමි වී ගියා .... ඔබට නිවන් සුව
සංගීත වෙදියාණෙනි ඔබට නිවන් සුව පතමි !
මගේ දයාබර ගුරු පියාණෙනි,ඔබ වැයු පදට මා ගී ගයා ඇත්තෙමි, ඔබ වැයු පදට අනුව මා තබ්ලා පද වයා ඇත්තෙමි.එමෙන්ම ඔබේ පදට වැයූ, ගැයූ අය මා මෙන් මුලු ලොව පුරා ඇතැයි මා විශ්වාස කරන්නෙම්.ඔබේ සියුමැලි වදන්,ඔබේ මුවින් නැගුණු පවිත්‍ර සිනාවද මගේ මතකයට එන මේ මොහොතේ දෑසින් නැගෙන කදුල මදකට පිසදා මා ඔබට නිවනින් සැනසීම ලැබේවායි! ප්‍රාර්ථනා කරන්නම් අනුලා දිසානායක-USA
ඔබට නිවන් සුව
මගේ සාතිශය සංවේගය ඔබ පවුලේ සැමට...
ගාන්ධර්වයානෙනි ඇයිද අප හදවත් සසල කර ඔබ නිසල වූයේ හෙළ කලා කෙත එකළු කර නැවතත් එන්න ලක්මව් තුරුලට
ඔබට නිවන්සුව
ඔබ මිය ගියේ නැත නමුත් ඔබට නිවන් සුව
ඔබගේ අඩුව පිරවීමට නැත කෙනෙක් ... නැවත ඉපදෙන්නේ අප රටේ
වටිනා කලාකරුවෙක් අපට අහිමි උනා..ඔබට නිවන් සුව ..
ඉතාම වටිනා කලාකරුවෙක් ඔබට නිවන් සුව
ගලන ගලන දොළ පාරේ ඇසුණු ඔබේ හද ගැස්ම තොරොම්බෝල එල්ලා ගත් නුවර ප්‍රීති සාගරේ ගිලුනාද අවනන්ධ තාල වාදකයාණෙනි සිනා මල් ගොඩ අපට දී ඔබ නික්ම ගියද ඔය අතගිලි අතරින් මැවූ තාළ නාද ද්වනිය අනාගතයේ දිනක උපදින අපේ දරුවන් සැමගේම ළයෙහි තැන්පත් වේවි හැකිනම් යළිත් උපදින්න එපා දැන්ම නිවන් දකින්න අපි පිපාසිතයෝ වෙමු ඔබගේ මියැසි දිය දකිද්දී මිය ගිය.....
ඔබට නිවන් සුව
ඉතාම දක්ෂ නිභඩ කලාකරුවෙක්.ඔබට නිවන් සුව.
මම ඔබේ අදහසට එකඟයි
විශිෂ්ඨගනයේ තබ්ලා වාදකයෙකු අපට අහිමි විය
ඇත්තටම කණගාටුදායක ආරංචියක් මෙවැනි සුනුදර මිනිසුන් අපේ රටේ නැවත කවදා බිහි වේවිද
ඔහුගේ වියෝව ශ්‍රීලාංකික සංගීත කෙතට විශාල පාඩුවක්
ඔබට නිවන් සුව!!!!
ඔබේ මියුරු සංගීත හැකියාවට ආදරය කළ අපට ඒ පිළිබඳ පැවසීමට නැත වචන ..දයාබර වාදකයාණෙනි ඔබට නිවන් සුව
ඔබ සැබෑ ගුරුපියෙක් දක්ෂතාවෙන් පිරිපුන් තබ්ලා වාදකයෙක් ඔබට නිවන් සුව