වසර ගණනක් තිස්සේ දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගතයින් 76 දෙනෙකු ලබන බ‍්‍රහස්පතින්දා (29) දිවයිනට පැමිණෙන බව රජය කියයි.
සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයය එක් අයෙකුට නොමිලේ ගුවන් ටිකට්පතක් , අමෙරිකා ඩොලර් 19 (රුපියල් 2780) ක ප‍්‍රවාහන දීමනාවක් හා වියළි ආහාර වෙනුවෙන් එක් පවුලකට ඇමෙරිකා ඩොලර් 75 (රුපියල් 10000)ක් ලබාදෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි? ජයලලිතට කරදරයි වගේද දැන් දැන් මේ අයගෙන්. (නි)
අවට කමක් නැහැ. නටන්න නම් හදන්න එපා. (නි)
ලංකාව ඇතුළේ සරණාගත කඳවුරක හිටියොත් තමා මානව හිමිකම් කඩවෙන්නේ (නි)
එන්න ,එන්න මෙහේ කට්ටිය අඩු වෙලා ඉන්නේ.(හේ)