මිරිස්සේ සිට නාවික සැතැපුම් 1200ක් ඈතින් මාලදිවයින් මුහුදු සීමාවේ දී තායිවාන් නැවකින් ගිනි අවි පෙන්වා පැහැරගත් මිරිස්සේ ධීවරයකු පැය අටක් රඳවාගෙන මුදා හළ බව මිරිස්ස වරායේ ගුවන් විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය කියයි. ශ්‍රී ලාංකික ධීවරයන් සිවු දෙනකු ද සිටි තායිවාන් නැවේ යොතක් කැපී යැයි ‘චමින්ද පුතා‘ බහු දින යාත්‍රාව ආක්‍රමණය කළ තායිවාන් පිරිස ඔහු එම නැවට බලෙන් ගෙන ගොස් ඇතැයි ද එම මධස්ථාන කියයි. මිරිස්සේ ධනුෂ්ක දිල්ෂාන් තෙන්නකෝන් (31) නම් වන එම ධීවරයා තුන් දිනකින් පමණ මිරිස්සට පැමිණීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd